මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
රත්තරන් දුවත් මගුලක් කතා කරනවනේ.. ඇයි දරුවො දැන් කිව්වෙ පූසගෙ පිලට ඡන්දය දුන්නා කියලා..:frown:
:D:D:D:D කොයි වෙලේද එහෙම කිව්වේ ???? තීරණය කළා පමණයි ... ඉල්ලුව වැඩි වු හෙයින් තව දුරටත් තීරණය on the way :rolleyes::rolleyes::rolleyes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    buddyගේ පිලෙන් ප්‍රතිචාර ලැබී ඇත. :D
    පූස්ගේ පිල තවමත් නිහඬයි. :dull:
    චන්දය buddy වෙත නැඹුරු වෙමින් පවතී. :yes:
    මගේ පැත්තට නැඹුරු වෙයන්.. තොට රෙප් දෙනවා 12න් පස්සෙ.. බොරු කියලා වැඩක් නෑනෙ මගේ රෙප් ඉවරයි..:yes:

    :love::love::love:

    චිරි චිරි වැස්ස;14799651 said:
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF
    UPDATE%7E115.GIF

    cooltext992371213.gif

    11____________10
    ඉතා තරගකාරි මුහුනුවරක්.....:cool::cool::cool: තව මිනිත්තු 37ක් ඇතුලත ජන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුව සිටින බව කාරුනිකව දන්වා සිටිමි

    අනේ මට දියන් සත්තලං..:D:love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකවර රෙප් 21ක්

    කොටස් වශයෙන් නොව එකවර රෙප් 21ක් අවශ්‍යද..:D
    එසේ නම් ඔබ කල යුත්තේ පුසාට චන්දය ලබා දිම පමණයි..:yes:
    එකවර රෙප් 21 බැගින් වාසනාවන්ත ජයග්‍රහණ 10ක් දිනා ගන්න..:cool:
    ඉක්මන් කරන්න,තොග සීමිතයි...;)

    PEWhlSK.gif
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මගේ පැත්තට නැඹුරු වෙයන්.. තොට රෙප් දෙනවා 12න් පස්සෙ.. බොරු කියලා වැඩක් නෑනෙ මගේ රෙප් ඉවරයි..:yes:

    2:1ක් ලෙස buddy ඉදිරියෙන්. පූස් අපේ චන්දෙ එපාදෝ................................ :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජබුක් හඬ ඇසෙන මානයේ..
    දැන් වත් රත්ති බීම අත හරින්න..
    රත්ති නොබොන අය විතරක් පූස් ටීම් එකට වෝට් කරමු බලන්න...


    JlsNXX0.gif
     
    Status
    Not open for further replies.