චිරි චිරි වැස්ස;14799697 said:

දුවට වැඩිපුර දෙන්න එපෑ.
![]()
දෙන්න බෑ නෙ .... දෙපැත්තෙන්ම rep දෙනවා .... යාලුවෝ තරහා වුනොත්????
මේ කෙලි පොඩ්ඩ ඉතිං...අනේ සත්තලං දුවේ ඕක කාටහරි දීලා දාන්නකො..



බොරු නෙමෙයි.
රටේ චන්දයේදී දෙන්නම් කාසි වලට වැඩ කරලා හෙම්බත් උණු අපි ජනතාව දැන් දෙන තරමට වැඩ කිරීමට තීරණය කර ඇත.
වැඩිපුර රෙප් ඔබෙන්, චන්දය අපෙන්.









21ක් නිකන් දෙන්න අපිට පිස්සුද. ඡන්දේ දීපන් 21ක එයි නිකම්ම.
![]()
පුසා හොරා , හොර පුසා

Vote karata Salakimak Nomatha![]()
Vote karata Salakimak Nomatha![]()



උඹට එපා නම් කමක් නෑ. අපි බලෙන් දෙන්නේ නෑ.අපිට දුන්නොත් අපිත් දෙනවා.
ඡන්දේ දාපන් රෙප් එයි නිකම්ම.
උඹ බඩියාට දුන්නොත් ඔය දැන් දාල තියන දෙකම විතරයි. අපිට රෙප් දෙන්න අය ඕන තරම් ඉන්නවා බඩියාට කවුරුත් නෑ. බොරු නම් බඩියාගෙන්ම අහපන්.
බඩියාට දීලා ලිදට යනවද ? පූසාට දීලා ගොඩ යනවද ?
තීරනය ඔබ සතුයි.
![]()



චිරියට ආතල් එකක් ගිහින්.. පාටි සෙට් වුණේ නැතෙයි බං..
ලංකාවෙ උන්නනම්....




