මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ කියන්නේ මහින්ද මාමා වගේ 20 මිටියක් අරන් යන්න එපෑ.

    :P:P:P

    මට නම් පාඩු නෑ. ලාබයි මේ පාර. තාත්තා 25ක් බැංකුවට දාලාම දුන්නා. හැබැයි ගන්න වෙන්නේ ලබන අවුරුද්දට.

    :yes::yes::yes:
    මට නම් ගෙදරින් ලාබයක් නැහැ බං.. මමනේ ගෙදර අයටත් කන්න බොන්න දෙන්නෙ.. තාත්තට ඔෆිස් එක පැත්ත පලාතෙ යන්න දෙන්නෑ..:dull: එයාට දැන් 40යි.. වැඩ කරන්න හොඳ නෑ..

    බොසගෙ ගෙදර ගිහින් ඉල්ලගෙන කෑවෙ මේකනේ.. බොසාට දෙදාහයි, නෝනට දෙදාහයි, දූට දාහයි දුන්නා..:rofl:


    කඹ Super Kings(CrazyBuddy)
    onna damma :P
    උම්ම සහෝ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු පුසා;14799366 said:
    මම උඹට 3ක් දාප ඇති, එක නිසා මට යේ දෙන්න බහ හවස් වෙලා තව 7ක් 8ක් බලමු
    මාත් ඌට දුන්නා :yes::cool:
     
    cooltext992371213.gif

    rapper_low.gif
    rapper_low.gif
    rapper_low.gif
    rapper_low.gif
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    එකවර රෙප් 21ක්

    කොටස් වශයෙන් නොව එකවර රෙප් 21ක් අවශ්‍යද..:D
    එසේ නම් ඔබ කල යුත්තේ පුසාට චන්දය ලබා දිම පමණයි..:yes:
    එකවර රෙප් 21 බැගින් වාසනාවන්ත ජයග්‍රහණ 10ක් දිනා ගන්න..:cool:
    ඉක්මන් කරන්න,තොග සීමිතයි...;)

    PEWhlSK.gif

    කෝ එහෙනම් දියන් බලන්න. :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට නම් ගෙදරින් ලාබයක් නැහැ බං.. මමනේ ගෙදර අයටත් කන්න බොන්න දෙන්නෙ.. තාත්තට ඔෆිස් එක පැත්ත පලාතෙ යන්න දෙන්නෑ..:dull: එයාට දැන් 40යි.. වැඩ කරන්න හොඳ නෑ..

    බොසගෙ ගෙදර ගිහින් ඉල්ලගෙන කෑවෙ මේකනේ.. බොසාට දෙදාහයි, නෝනට දෙදාහයි, දූට දාහයි දුන්නා..:rofl:



    උම්ම සහෝ..

    දුවට වැඩිපුර දෙන්න එපෑ.

    :P:P:P
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මුන් අපෙන් පගාව අරන් බඩියාට ඡන්දේ දෙන උන්.

    බොරු නෙමෙයි.
    රටේ චන්දයේදී දෙන්නම් කාසි වලට වැඩ කරලා හෙම්බත් උණු අපි ජනතාව දැන් දෙන තරමට වැඩ කිරීමට තීරණය කර ඇත. :yes:
    වැඩිපුර රෙප් ඔබෙන්, චන්දය අපෙන්. :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    2:1ක් ලෙස buddy ඉදිරියෙන්. පූස් අපේ චන්දෙ එපාදෝ................................ :angry:

    මට දීලා දාපන් වස්තුවෙ..:love:

    පූස්ගෙන් සලක්මක් ඇත්තේම නැත :baffled::baffled::baffled::baffled::baffled:
    මේ කෙලි පොඩ්ඩ ඉතිං...:frown: අනේ සත්තලං දුවේ ඕක කාටහරි දීලා දාන්නකො.. :(
     
    Status
    Not open for further replies.