අහ එල එලඑහෙම එකක් නෑ මේ පාර.
ඒ කියන්නෙ ඔයා ලංකාවෙ නෙමෙයි ඉන්නෙ..?
දොදොල් කන්න හොද නෑ.. කුරුලෑ එනවා..



අපි දිනලා බන් ඉන්නේ. උඹලගේ ෆේක් ටික අයින් කරහම.
කෝ බන් $10යි ඔඩෙල් වව්චර් එහෙම. දීපු එකෙක් නෑනේ.
![]()

illuwe na ban... nikan deela..... anith wa pennana ba ewa pahalate gehinඋඹ ඒ ටීම් එකේනේ බන්. උඹේ ටීම් එකට ඡන්දේ දෙන්න රෙප් ගන්නව ද බන්.
රෙප් 5ක් පෙන්නලා 70යිලු දුකයි උඹ ගැන.
![]()
නොපමාව ඔබගේ වටිනා චන්දය පූස් වෙනුවෙන් භාවිතා කරන්න.
මෙන්න සාක්ෂි.
![]()
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව සලකන්න.
පිස්සු පුසා;14799624 said:මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM rcccc 9+![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:27 PM ඔන්න දුන්න පුස වෙනුවෙන්![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:25 PM pusa wenuwen/ereshaz77..13+(idiriyedi thawth lebei)![]()
මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 12:20 PM Model 6+ Team Puss![]()
නොපමාව ඔබගේ වටිනා චන්දය පූස් වෙනුවෙන් භාවිතා කරන්න.
මෙන්න සාක්ෂි.
![]()
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව සලකන්න.



mata rep dunne na mun![]()


mata rep dunne na mun![]()
5ta kalin diyanමගේ fake account එකේ චන්දයත් හවසට පූසට.

ඒකනෙ. හොද වෑඩෙ උඹ ටීම් මාරු කරාට.
උඹේ උගුරෙත් කෑවුම් ගෙඩියක් හිර වෙයන් මේ කරපු වෑඩේට


ඔයාට කොහොමත් අපි REP දෙනවා යූ නෝ ඒ නිසා ඒ ගැන හිතන්නම එපා..
Example
![]()
![]()




පූස් පිලෙන් ඡන්දය දුන් සැමට රෙප් ලබාදෙන නිසා ඡන්දය දුන්නට රෙප් ලබා නොදෙන බඩී පිලේ සාමාජිකයින් බොරැ දමා ඡන්ද දායකයින් මුලා කිරීමේ ව්‍යාපාරයක නිරත වෙනවා.
![]()



Ape fake ekakwath naha ubala maara gamak denawa neda dukayi ban.. Odel witharak nema $10 denawa. Api danatama dinum ban![]()


