මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,439
    6,611
    113
    Land of Lions
    ripna.png
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ape team members lata api rep dunnama, unuth apata rep dendath baerida?:baffled:
    රෙප් දෙන්නෙ අගය කිරීමකට වගෙ බං, ප්‍රසිද්ධියේ හුවමාරුව නීතිවිරෝධි:baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    warning-animated.gif
    මෙන්න ටීම් දෙකටම කරන අවසාන නිවේදනය!
    warning-animated.gif


    තව සුළු මොහොතකින් මට ගමනක් යන්න වෙන නිසා
    මාගේ ඡන්දය තව විනාඩි 15ක් අතුලත භාවිතා කරයි:yes::yes::yes:
    :cool::yes:

    සෝ නව් ද කවුන්ට්ඩවුන් බිගින්:P:D


    දැනට ප්‍රතිශතය මෙසේය
    cooltext992371213.gif

    9______________9
    aye badu hambenne ne :rofl::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    warning-animated.gif
    මෙන්න ටීම් දෙකටම කරන අවසාන නිවේදනය!
    warning-animated.gif


    තව සුළු මොහොතකින් මට ගමනක් යන්න වෙන නිසා
    මාගේ ඡන්දය තව විනාඩි 15ක් අතුලත භාවිතා කරයි:yes::yes::yes:
    :cool::yes:

    සෝ නව් ද කවුන්ට්ඩවුන් බිගින්:P:D


    දැනට ප්‍රතිශතය මෙසේය
    cooltext992371213.gif

    9______________9

    ලොකු අයියා කියනවා රෙප් දෙන්න එපාලු.

    :yes::yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    chanda walata rep gawa ganna epa.

    chande ona nam avatar ekak hadala dennam, udaw mona hari onada ahala udawwak/wadak kalla dennam kiyanna. mukuthma naththan fit eke katha kalla vote eka illanna.
    kohoma namuth rep mekata gawa ganna epa.

    yup.rep යොදාගන්න ඕනේ මීට වැඩිය ප්‍රයෝජනවත් විදියට. මෙතන කිසි තේරුමක් නැතිව රෙප් බෙදිලා යන්නේ. හැබැයි ඉතින් වෙන දෙන්න දේකුත් නෑ. කිව්වා වගේ උදව්වක් කරලා දෙන්නම් කියලා තමා ඡන්දේ ඉල්ලන්න වෙන්නේ :P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රෙප් දෙන්නෙ අගය කිරීමකට වගෙ බං, ප්‍රසිද්ධියේ හුවමාරුව නීතිවිරෝධි:baffled:

    කසිප්පු තියෙන්නෙ දේශීයව ගහන්න​, ප්‍රසිද්දියෙ ගැසීම නීති විරෝදී වගේ :baffled: :rolleyes::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෙතරම් බාධා අප හටම එල්ල වුවත් අපේ නොසැලී ඉදිරියටම ගමන් කරන සුපිරි කණ්ඩායම කඹය තවත් තදින් අල්ලා ගත් වගයි
    logo23o.png


     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    yup.rep යොදාගන්න ඕනේ මීට වැඩිය ප්‍රයෝජනවත් විදියට. මෙතන කිසි තේරුමක් නැතිව රෙප් බෙදිලා යන්නේ. හැබැයි ඉතින් වෙන දෙන්න දේකුත් නෑ. කිව්වා වගේ උදව්වක් කරලා දෙන්නම් කියලා තමා ඡන්දේ ඉල්ලන්න වෙන්නේ :P:P

    ane palayan do yanna, mama thopen udawwak illuwa ko dunada :frown:. ekata poosa, mata KFC eken kanna aran denawa kiwa :love::love::love::love::P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    පූස්;14800248 said:
    කෙතරම් බාධා අප හටම එල්ල වුවත් අපේ නොසැලී ඉදිරියටම ගමන් කරන සුපිරි කණ්ඩායම කඹය තවත් තදින් අල්ලා ගත් වගයි
    logo23o.png



    Eka Paarama Atha Arala Daamuda Mun Okkoma Lindata watenna :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    rep ගාවගන්නෙ නැතුව කරානම් හරිනේ බන්

    :yes::yes::yes:
    Agreed


    කලින්ම නීති පොතට ඒකත් දාලා තිබුනා
    නම් කියලා අපිටත් හිතුනා..
    ඒ ගැන සඳහනක් නොතිබුන නිසා
    දෙගොල්ලොම දුන්නා..
    ඊයේ රෑ ගිය නූලේ අපිට සෑහෙන්න පාඩු උනා
    රෙප් නොමැති කම නිසා ඒත් කමක් නෑ
    අපි
    අපේ ටීම් එකෙන් මේ ත්‍රෙඩ් එකේ
    රෙප් දෙන එක නීත්‍යානුකූලව නැවැත්වුවා..


    JlsNXX0.gif

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කෙතරම් බාධා අප හටම එල්ල වුවත් අපේ නොසැලී ඉදිරියටම ගමන් කරන සුපිරි කණ්ඩායමේ Harshat92 කඹය තවත් තදින් අල්ලා ගත් වගයි
    logo23o.png
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූසට ඡන්දේ දෙන ඕනම කෙනෙක්ගේ ත්‍රෙඩ් එලකිරිය තුල අවුරුද්ද පුරා බම්ප් කර දෙනු ලැබේ.

    වැඩි විස්තර සදහා පූස් පිල අමතන්න.

    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    chanda walata rep gawa ganna epa.

    chande ona nam avatar ekak hadala dennam, udaw mona hari onada ahala udawwak/wadak kalla dennam kiyanna. mukuthma naththan fit eke katha kalla vote eka illanna.
    kohoma namuth rep mekata gawa ganna epa.


    ආයේ එහෙම කරන්නේ නෑ.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.