මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එන චන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ
    මට මනාප නම් ඕනතරම් නෑ පරදින්නෙ
    emoticon-00169-dance.gif
    emoticon-00169-dance.gif
    emoticon-00169-dance.gif
    emoticon-00169-dance.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම මැතිවරණ ප්‍රචාරණයේ. කට්ටිය ත්‍රෙඩ් එකේ ඉන්නේ නැතුව පිටින් ඡන්ද ගන්න බලන්න.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රෙප් දෙන්නෙත් නෑනෙ, :rofl:

    අලුත් ඡන්ද පොරොන්දු මොනවද..:rolleyes::rolleyes:

    මගේ ඡන්දේ තවමත් පාවෙනවා.....:P
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    thread 1 - පූස් 128 බඩී 89

    thread 2 - පූස් 61 බඩී 127

    thread 3 - පූස් 129 බඩී 145

    බඩී - 361
    පූස් - 318



    බඩී කණ්ඩායම පූස් කණ්ඩායමට වඩා මනාප 43 ක් ඉදිරියෙන්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
     
    Status
    Not open for further replies.