මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැන් බැලුවාහම අපිට මුලින් ඡන්දේ දීපූ උන් පස්සේ ත්‍රෙඩ් දෙකේ බඩියාට දීලා රෙප් අරන්. පව් බන් බඩි ටීම් එක ලිදේද මන්දා.

    :P:P:P

    :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොකක්ද මචං ඒ කතාව..?

    ලොකු අයියා ඇවිත් රෙප් ඡන්ද ගන්න රෙප් දීම තහනම් කරා රෙප් දෙන උන්වයි රෙප් ගන්න උන්ටයි අවවාද කරලා ගියේ නැවැත්තුවේ නැත්තම් තද ක්‍රියාමාර්ග ගන්නවා කියලා.

    :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    apee aiyata arawa mewa kiyanna epa:angry:
    hema welawema ubala kiyana eka hari api kiyana ewa weradi etakota:rolleyes:

    :angry::angry::angry::angry: ඔයමනේ මල්ලි ටිකකට කලින් කිව්වේ සස්ලිට් දෙපෙත්තට වැනෙනවා , sure නැති පොරක් කියල :baffled::baffled::baffled:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මුල ඉඳන්ම තරඟය බලන් හිටිය..... අවූරුදු කියන්නේ ලංකාවේ අය ගොඩක් අවූරුදු සෙල්ලන් වලට යොමු වෙන කාලයක්....

    ලංකාවේ නැතත් , අවුරුදු නැතත් , ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් අරන් , සෙල්ලමක් කියල හිතල එකතු වුණා ..... vote කරා ....


    මේක නිසා කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනවා .... කාගේ හරි සිත් රිදීමක් වුණා නං සමා වෙන්න ....

    සියලු දෙනාටම ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Uba aawada anaatha leader :rolleyes:
    උඹලනේ බං අනාත වෙලා ඉන්නෙ..:rolleyes:

    ලොකු අයියා ඇවිත් රෙප් ඡන්ද ගන්න රෙප් දීම තහනම් කරා රෙප් දෙන උන්වයි රෙප් ගන්න උන්ටයි අවවාද කරලා ගියේ නැවැත්තුවේ නැත්තම් තද ක්‍රියාමාර්ග ගන්නවා කියලා.

    :D:D:D
    සිරාවටමද මචං..? මට නින්ද ගියා බං පුටුව උඩම.. ඉන්න බැරි වුණා..:dull:
     
    • Like
    Reactions: prasad9805
    Status
    Not open for further replies.