මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බ කට්ට කුඩුකරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටු. මේක 3rd world war :angry: ඒක ගැන මිනිස්සු කියවද්දි ඉබ්බෙක් කට්ට කුඩු කරගත්ත කිව්වාම හරි නෑ :rofl:

    තෝව අහවල් එකෙන් වහලේ බාල්කෙ එල්ලන්නේ ... සමාව ගනින් සසගෙන් :angry: :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගණන් ගන්න එපා නංගි
    මේක ඔයත් පූසත් හැමෝමත් සීරියස් අරගෙන
    වචනෙට සීරියස් නෑ කීවට පේනවනේ කවුරුත් කන කට්ට
    ඔයා ඔයා කැමැත්ත අනුව වැඩේ කලා ඒක ඔයාගෙ අයිතියක්
    අනිත් අය කියන ඒව අදහස් විතරයි ගණන් ගන්න එපා :yes::yes:
    නි‍යම කතාව සැසා අ‍යි‍යේ.....:cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටීම් දෙකටම වෝට් කරලා තිබුනොත් මුලින් දුන්න චාන්ස් එක ගන්නවා තුන් වෙනි ත්‍රෙඩ් එකෙදී ආයෙත් පිල මාරු කලොත් වෝට්ස් අයින් ලොකු බිත්තරයක් සයිස් බිංදුවක් දෙනවා..මලක් වගේ...
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හෙම තමා වෙන්ේ. පලවෙනි තීරණය තමා සලකන්ේ.
    :P:P:P


    ටීම් දෙකටම වෝට් කරලා තිබුනොත් මුලින් දුන්න චාන්ස් එක ගන්නවා තුන් වෙනි ත්‍රෙඩ් එකෙදී ආයෙත් පිල මාරු කලොත් වෝට්ස් අයින් ලොකු බිත්තරයක් සයිස් බිංදුවක් දෙනවා..මලක් වගේ...

    :oo::oo:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න ලොකු අය්ය ඇවිත් රෙප් තහනම් කරාලු... තහනම් වචනේ රෙප් ..අපි එකට කැවුම් කියල නම දා ගනිමුද බන් ... කැවුම් ඕන කාටද කියල අහමු :rolleyes: :rolleyes:
    :rofl::rofl::rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එයා දෙපැත්තටම දෝලනය වෙවී හිටියේ
    ඒ උනාට ඔයා කරපු පාවාදීමට අපිට දුන්නා

    සසා ගැන මට වැඩ උබ දන්නේ කොහොමද බන්
    Laughing01.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :dull::dull:
    මොකෝ කේස් එක..?


    ෆේක් උන් ද නැද්ද කියන්න මං දන්නෑ.. මාසයකට වඩා පරණ මෙම්බර්ස්ලගෙ වෝට් භාරගන්නෙ නැහැ.. බලහත්කාරකන් කරලා, මඩ ගහලා, බිය වද්දලා ඕන එකක් කරන්න පුළුවන් කියලා මේකෙ කියලා තියෙනවා.. ඒ නිසා අවුලක් නෑ..;)

    එතකොට අපී දාපුවත් ගන්නෙ නැද්ද? අපි මාසෙකට වඩා පරනයිනෙ. යකො හෙන ගහනවනෙ :P හෙලා දැක්ක :dull:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගණන් ගන්න එපා නංගි
    මේක ඔයත් පූසත් හැමෝමත් සීරියස් අරගෙන
    වචනෙට සීරියස් නෑ කීවට පේනවනේ කවුරුත් කන කට්ට
    ඔයා ඔයා කැමැත්ත අනුව වැඩේ කලා ඒක ඔයාගෙ අයිතියක්
    අනිත් අය කියන ඒව අදහස් විතරයි ගණන් ගන්න එපා :yes::yes:

    දුකට කියන කතා:rofl:
     
    Status
    Not open for further replies.