ඉබ්බ කට්ට කුඩුකරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටු. මේක 3rd world warඒක ගැන මිනිස්සු කියවද්දි ඉබ්බෙක් කට්ට කුඩු කරගත්ත කිව්වාම හරි නෑ
![]()
තෝව අහවල් එකෙන් වහලේ බාල්කෙ එල්ලන්නේ ... සමාව ගනින් සසගෙන්

ඉබ්බ කට්ට කුඩුකරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටු. මේක 3rd world warඒක ගැන මිනිස්සු කියවද්දි ඉබ්බෙක් කට්ට කුඩු කරගත්ත කිව්වාම හරි නෑ
![]()

නියම කතාව සැසා අයියේ.....ගණන් ගන්න එපා නංගි
මේක ඔයත් පූසත් හැමෝමත් සීරියස් අරගෙන
වචනෙට සීරියස් නෑ කීවට පේනවනේ කවුරුත් කන කට්ට
ඔයා ඔයා කැමැත්ත අනුව වැඩේ කලා ඒක ඔයාගෙ අයිතියක්
අනිත් අය කියන ඒව අදහස් විතරයි ගණන් ගන්න එපා![]()

එහෙම තමා වෙන්නේ. පලවෙනි තීරණය තමා සලකන්නේ.
![]()
ටීම් දෙකටම වෝට් කරලා තිබුනොත් මුලින් දුන්න චාන්ස් එක ගන්නවා තුන් වෙනි ත්රෙඩ් එකෙදී ආයෙත් පිල මාරු කලොත් වෝට්ස් අයින් ලොකු බිත්තරයක් සයිස් බිංදුවක් දෙනවා..මලක් වගේ...

අවුලක් නෑ.....මම එහෙම දෙයක් කියලා නෑනේ.....ඔව් අපි බියවද්දනවඇයි අවුල්ද?
![]()

ඔන්න ලොකු අය්ය ඇවිත් රෙප් තහනම් කරාලු... තහනම් වචනේ රෙප් ..අපි එකට කැවුම් කියල නම දා ගනිමුද බන් ... කැවුම් ඕන කාටද කියල අහමු![]()
![]()

එයා දෙපැත්තටම දෝලනය වෙවී හිටියේ
ඒ උනාට ඔයා කරපු පාවාදීමට අපිට දුන්නා
haloo haloo machnn... thame wada ban...ඔවු දැන් එහෙම කියපන්.. මොකක්ද අපි කරපු හොරේ..?
හලෝ මචං..

මොකෝ කේස් එක..?
ෆේක් උන් ද නැද්ද කියන්න මං දන්නෑ.. මාසයකට වඩා පරණ මෙම්බර්ස්ලගෙ වෝට් භාරගන්නෙ නැහැ.. බලහත්කාරකන් කරලා, මඩ ගහලා, බිය වද්දලා ඕන එකක් කරන්න පුළුවන් කියලා මේකෙ කියලා තියෙනවා.. ඒ නිසා අවුලක් නෑ..
හෙලා දැක්ක 
ගණන් ගන්න එපා නංගි
මේක ඔයත් පූසත් හැමෝමත් සීරියස් අරගෙන
වචනෙට සීරියස් නෑ කීවට පේනවනේ කවුරුත් කන කට්ට
ඔයා ඔයා කැමැත්ත අනුව වැඩේ කලා ඒක ඔයාගෙ අයිතියක්
අනිත් අය කියන ඒව අදහස් විතරයි ගණන් ගන්න එපා![]()