මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පූස්;14800909 said:
අපිට මතක නෑ කියල බොරු මඩ පී එම් දාල වෝට් ගන්න අයියලට සුබ පැතුම් :yes::yes:
කරගෙන යන්න.
නීති රීති කියවන්න දන්නෙ නැත්තන් සිංහල පන්තියකට යන්න

එහෙම උනාම ඒ මෙම්බර්ට ජාතිය අමතන අහිංසක ළමයි ඉන්නවා මෙතන :yes::yes::dull:

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

:rofl::rofl::rofl:
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    දැන් මේක කීයටද ඉවරවෙන්නෙ
    දිනන් පැත්තට ගිහිල්ලා පාටියට සෙට් වෙන්න ඕන
    කියපල්ලා කීයටද ඉවර වෙන්නේ

    කවුරු දින්නත් මන් එනව පාටියට. දිනන්නෙ කවුද මන් ඒ පැත්තෙ :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ෆන් එකට කියපු එකක් පූසට ඌ ඒක සීරියස් අරන් මාත් එක්ක ගේමට ආවා
    ඔහොමයි මේකේ මට ප්‍රශ්න ඇති උනේ

    ඌට මම රිකුවෙස්ට් එකකුත් යැව්වා
    ඌ නෑ ආවේ දැන් මේ දෙන ටෝක් මොනවද
    ගනන් ගන්න එපා කියන එක තමා බොටත් කියන්නෙ මලේ
    ඕව ගණන් ගන්න එපා බොල
    Happy1.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුල ඉඳන්ම තරඟය බලන් හිටිය..... අවූරුදු කියන්නේ ලංකාවේ අය ගොඩක් අවූරුදු සෙල්ලන් වලට යොමු වෙන කාලයක්....

    ලංකාවේ නැතත් , අවුරුදු නැතත් , ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් අරන් , සෙල්ලමක් කියල හිතල එකතු වුණා ..... vote කරේ නෑ ....

    මේක නිසා කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනවා .... කාගේ හරි සිත් රිදීමක් වුණා නං සමා වෙන්න ....

    සියලු දෙනාටම ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තරගය තව පැය කීපයකින් දීර්ග කරන්න කියල ඉල්ලීම් ලැබෙනව :D
    දැන් ඇති මචන්..... ඕනෙම නම් තව පැ‍ය බාග‍යක් විතර දීපන්.....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    තරගය තව පැය කීපයකින් දීර්ග කරන්න කියල ඉල්ලීම් ලැබෙනව :D

    තේරුමක් නෑ බන් දාන උන් දාල ඉවරයි දැන් :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුල ඉඳන්ම තරඟය බලන් හිටිය..... අවූරුදු කියන්නේ ලංකාවේ අය ගොඩක් අවූරුදු සෙල්ලන් වලට යොමු වෙන කාලයක්....

    ලංකාවේ නැතත් , අවුරුදු නැතත් , ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් අරන් , සෙල්ලමක් කියල හිතල එකතු වුණා ..... vote කරේ නෑ ....

    මේක නිසා කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනවා .... කාගේ හරි සිත් රිදීමක් වුණා නං සමා වෙන්න ....

    සියලු දෙනාටම ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    යකො බඩියට වෝට් එකක් දාපං :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් මේක කීයටද ඉවරවෙන්නෙ
    දිනන් පැත්තට ගිහිල්ලා පාටියට සෙට් වෙන්න ඕන
    කියපල්ලා කීයටද ඉවර වෙන්නේ

    එනකන් මඟ බලන් ඉන්නේ
    පොල්ලක් අතේ තියන්..
    හට්ට් මුට්ටි කියලා බලන්නේ නෑ
    පොඩි වලං කඩේම තියෙන
    ඒවගෙන් ගහලා මරන්නේ...

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :love::love::love::love:
    අද හවස 6න් ඉවරයි නේද..?

    ආහ් එල එල කොල්ලා.. මට නින්ද ගියා බං..:D

    ඉතිං උඹ මාසෙකට වඩා පරණයිනේ.. :dull:

    අය්යෝ සල්ලි. උඹ කලින් දාපු එක අයිත් කියොපන් :rofl:
     
    Status
    Not open for further replies.