මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් මේක කීයටද ඉවරවෙන්නෙ
    දිනන් පැත්තට ගිහිල්ලා පාටියට සෙට් වෙන්න ඕන
    කියපල්ලා කීයටද ඉවර වෙන්නේ
    පහට ඉවරයි කියලා කිව්වා.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    කව්ද යකෝ මාව යක්ශය කරන්න හදන්නේ ...කව්ද සසාව රිදෙව්වේ

    අඩෝ මාර ගේම නේද? දැන් තමයි පොඩ්ඩක් සෙට් වෙන්න පුලුවන් උනේ. උදේ මායි ඔටුයි තරගෙට VM දැම්මෙ. ඔටුවා එකෙක් අත ඇරලා නෑ. උදේම ටූලිත් එක්ක පොඩි කුමන්ත්‍රණයක් කරා. :P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මම ෆන් එකට කියපු එකක් පූසට ඌ ඒක සීරියස් අරන් මාත් එක්ක ගේමට ආවා
    ඔහොමයි මේකේ මට ප්‍රශ්න ඇති උනේ

    ඌට මම රිකුවෙස්ට් එකකුත් යැව්වා
    ඌ නෑ ආවේ දැන් මේ දෙන ටෝක් මොනවද
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මුල ඉඳන්ම තරඟය බලන් හිටිය..... අවූරුදු කියන්නේ ලංකාවේ අය ගොඩක් අවූරුදු සෙල්ලන් වලට යොමු වෙන කාලයක්....

    ලංකාවේ නැතත් , අවුරුදු නැතත් , ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් අරන් , සෙල්ලමක් කියල හිතල එකතු වුණා ..... vote කරා ....


    මේක නිසා කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනවා .... කාගේ හරි සිත් රිදීමක් වුණා නං සමා වෙන්න ....

    සියලු දෙනාටම ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරගය තව පැය කීපයකින් දීර්ග කරන්න කියල ඉල්ලීම් ලැබෙනව :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14801000 said:
    මගෙ කොල්ලො ටික වෝට් කරලා :D:yes:
    :love::love::love::love:
    අද හවස 6න් ඉවරයි නේද..?

    haloo haloo machnn... thame wada ban... :P
    ආහ් එල එල කොල්ලා.. මට නින්ද ගියා බං..:D

    එතකොට අපී දාපුවත් ගන්නෙ නැද්ද? අපි මාසෙකට වඩා පරනයිනෙ. යකො හෙන ගහනවනෙ :P හෙලා දැක්ක :dull:
    ඉතිං උඹ මාසෙකට වඩා පරණයිනේ.. :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14800970 said:

    සිංහල තේරෙන අය ඉන්නව අක්කෙ ඔය ඉඳල හිටලා හැංගිලා සද්දෙ දාන අය.
    එයාල වැඩිපුර කතා කරන්නෙ පිටසක්වල බාසාවලු :rolleyes:
    ඔව් ඒක තමයි ... අවුලක් නෑ // සෙල්ලමටනේ ;););)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එලකිරි එකේ වෙන ෆේක් නැද්ද බං මෙච්චරද තියෙන්නේ...:rolleyes:
     
    Status
    Not open for further replies.