මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම ෆන් එකට කියපු එකක් පූසට ඌ ඒක සීරියස් අරන් මාත් එක්ක ගේමට ආවා
ඔහොමයි මේකේ මට ප්‍රශ්න ඇති උනේ

ඌට මම රිකුවෙස්ට් එකකුත් යැව්වා
ඌ නෑ ආවේ දැන් මේ දෙන ටෝක් මොනවද

එහෙනං අහවල් දඑකටද මට පී එම් වලින් බනින්නෙ. කෙලවගන්න එපා පුතේ හැංගිලා ගහල. ආයේ කියන්නෙ නෑ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Kastiyata mokada une :lol: antimata buddy team eka dinna... Puso hitan hitiye wadi chanda godakin dinanna.. Ewwa koheda buddy ge aradanawak pita 47 game ekata bassa.
avatar26553_42.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්වෙඩි ටික් පෝස්ටර් බැනර් ස්තුති කතාව රෙඩි කරපල්ලා අපිට මහන්සියි දැන්
    Sleepy01.gif
    :dull::dull:
    ගයියා තාම නිදි ඇති නේ සසා අයියෙ..

    තනි බොරුව :P



    මුන්ව එල්ලන්න එපැයි පණ පිටින් අම්මප :rofl:
    එහෙම තමා යකෝ.. මිනිස්සුන්ගෙ අතින් වැරදීම් වෙනවනේ.. උඹ අහලා නැද්ද ගුරුන්ටත් අකුරු වරදී කියලා..:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වල් ගම‍යා අලුත් අවුරුද්දට වැඩ පටන් අරන් වගේ......:P:P:P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart



    අවසාන මොහොත තෙක්
    අපි ගේම අත අරින්නේ නෑ..
    අපි දැනටමත් දිනලා ඉවරයි බං...

    අපි දින්නේ දැන් නෙමෙයි
    ඊයේ පලවෙනි ත්‍රෙඩ් එක
    දාපු වෙලේ..




    We are the winners


    JlsNXX0.gif

    aniwa..we r d winners...
    Puluwan uparimen antima wenakmma poosge kattiya suportn 2 d poos.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :dull::dull:
    ගයියා තාම නිදි ඇති නේ සසා අයියෙ..


    එහෙම තමා යකෝ.. මිනිස්සුන්ගෙ අතින් වැරදීම් වෙනවනේ.. උඹ අහලා නැද්ද ගුරුන්ටත් අකුරු වරදී කියලා..:rofl:

    පලයන් උබල දෙන්නම පූසො :rofl: අනික කවුද දැන් ගුරා? :dull:
     
    Status
    Not open for further replies.