මෙන්න ආදර්ශමත් චරිත ...... දාන්න මල්ලි 5ක් ...... අසාධාරණයට එරෙහිව නැගිසිටිමූකිසිදු පිලකට සහය නොදක්වා සිටීමට මා තීරනය කර තිබුනත් මේ ත්‍රෙඩ් එකේ වෙන දේවල් දැක්කම (පිල් මාරු කරාම ජරා විදියට මඩ ගැසීම)
මම නියෝජනය කරන පිල නොවුනත් පූස් පිලට මනාපය දීමට තීරනය කලෙමි.
කිසිදු පිලකට සහය නොදක්වා සිටීමට මා තීරනය කර තිබුනත් මේ ත්‍රෙඩ් එකේ වෙන දේවල් දැක්කම (පිල් මාරු කරාම ජරා විදියට මඩ ගැසීම)

ඔව් අවුල්. ඇයි අවුල්ද?![]()

වෙන මොනවද ඉතින් ජාතික පානය තමයි.......![]()

,
,

මුං කට හින්ද සාමාජිකයො නැති කරගන්නවා

පිස්සු පුසා;14801312 said:කවුද දිනුම් කියල තම දන්නේ නැහැ, එත් මගේ සමස්ත ආදායම දෙපිලෙන්ම 137, හොඳටම මදි

ඒක කියන්න වෙන්නේ උඹලටම තමයි.....
කොහොම වුනත් කමක් නෑ.....27,000ට සුභ පැතුම් මචන්......![]()

ඒක උඹගෙ කැමැත්ත..
ඔවු අවුල්.. ඇයි අවුල්ද..?
පොල්, ගල්, කසියා, රා..