මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යකෝ ඇයි කවුරුවත් කිව්වේ නැත්තේ ඇගීයා ඡන්දේ දාලා නෑ කියලා. මම හිතුවා මේකට ඇවිත් හිටපු නිසා ඡන්දේ දාලා කියලා.
මම උඹලගෙ සාමාජිකයින්ට කිව්වා :angry::angry::angry:
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යකෝ ඇයි කවුරුවත් කිව්වේ නැත්තේ ඇගීයා ඡන්දේ දාලා නෑ කියලා. මම හිතුවා මේකට ඇවිත් හිටපු නිසා ඡන්දේ දාලා කියලා.

    මම එයාට කිව්වා වෝට් කරන්න එපා කියලා, :P:yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mama enne nato mita passenam.............................................. :dull:
    Yaluwo nati wena wada :(:(:(

    images
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Mama enne nato mita passenam.............................................. :dull:
    Yaluwo nati wena wada :(:(:(
    පිස්සුද බන් අද රෑ වෙද්දි මේ රණ්ඩු ඉවරයි
    තරග කරනකොට එහෙම තමා
    ගහගත්තෙ බැනගත්තෙ නැත්නම් ආතල් එකක් නෑ :P:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    යකෝ ඇයි කවුරුවත් කිව්වේ නැත්තේ ඇගීයා ඡන්දේ දාලා නෑ කියලා. මම හිතුවා මේකට ඇවිත් හිටපු නිසා ඡන්දේ දාලා කියලා.

    අපි මොකො බන් ඕව්ව අලුතින් කියන්නෙ. පණ්ඩිතයිනෙ. මේකෙ දාලත් නැද්ද :dull:
     
    Status
    Not open for further replies.