මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔටුවට,සසාටයි පින් දීපන් , මම dmtx කිව්වේ උබලට සප් ඒක දෙන්න නැත්නම් ගේමක් නැහැ කියල... හොඳ වෙලාවට සැසි ඔටුවයි හිටියේ නැත්නම් මේක ත්‍රෙඩ් 3ක් යන්නෙත් නැ,... ගයන් අය්ය තමයි බැහැලාම වැඩ කලේ කට්ට කාගෙන
    :yes::yes::cool:

    ubalat toota pin deepan keeyak eya nisa demmada
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඔය මගුල දාපන්කො.. මං ගෙදරට මූණ පොඩ්ඩක් පෙන්නලා එන්න ඕන.. ගෙදරින් දන්නවා අද නිවාඩුයි කියලා..:dull:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔටුවට,සසාටයි පින් දීපන් , මම dmtx කිව්වේ උබලට සප් ඒක දෙන්න නැත්නම් ගේමක් නැහැ කියල... හොඳ වෙලාවට සැසි ඔටුවයි හිටියේ නැත්නම් මේක ත්‍රෙඩ් 3ක් යන්නෙත් නැ,... ගයන් අය්ය තමයි බැහැලාම වැඩ කලේ කට්ට කාගෙන

    නැත්තන් මුන් ඡන්ද 100ක් ගන්නේ නෑ.

    :P:P:P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝ ඔය මගුල දාපන්කො.. මං ගෙදරට මූණ පොඩ්ඩක් පෙන්නලා එන්න ඕන.. ගෙදරින් දන්නවා අද නිවාඩුයි කියලා..:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Result Dennaa Bolaw Dan :no::no::no:
    EK Radio 1edilu denne :yes::yes::yes:
    Nila nowana aranchi marga :dull::dull::dull:

    අද රෑට පොඩි පාටියක් සෙට් කරලා තියනවා අපි ගානෙ සංවිධායක මංඩලයට අපක්ෂපාතීව මේ තරඟය පැවැත්වුවාට.
    උඹත් සෙට් වෙයං.

    හොඳ හොඳ සෙල්ලං එලි වෙන ජාමෙට කියනවනේ

    :frown::frown::frown::frown:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පැටියා;14801823 said:
    අද රෑට පොඩි පාටියක් සෙට් කරලා තියනවා අපි ගානෙ සංවිධායක මංඩලයට අපක්ෂපාතීව මේ තරඟය පැවැත්වුවාට.
    උඹත් සෙට් වෙයං.

    හොඳ හොඳ සෙල්ලං එලි වෙන ජාමෙට කියනවනේ

    :frown::frown::frown::frown:

    :yes::yes::yes:

    1enma mama eno............:love::love::love::rolleyes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔටුවට,සසාටයි පින් දීපන් , මම dmtx කිව්වේ උබලට සප් ඒක දෙන්න නැත්නම් ගේමක් නැහැ කියල... හොඳ වෙලාවට සැසි ඔටුවයි හිටියේ නැත්නම් මේක ත්‍රෙඩ් 3ක් යන්නෙත් නැ,... ගයන් අය්ය තමයි බැහැලාම වැඩ කලේ කට්ට කාගෙන
    සිරා බං.. උන් දෙන්නා මාර කට්ටක් කෑවෙ.. සැසා උදේ කියලත් ගියේ මං පැය 17ත් ගේම ඇද්දා.. දැන් නම් නිදි මතයි.. මං යනවා නිදාගන්න.. ඉතුරු ටික ඇදගෙන පලයං කියලා..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩෝ ඔය මගුල දාපන්කො.. මං ගෙදරට මූණ පොඩ්ඩක් පෙන්නලා එන්න ඕන.. ගෙදරින් දන්නවා අද නිවාඩුයි කියලා..:dull:

    :angry: :angry: මෙච්චර වෙලා හිටියේ තෝ නැන්දම්මාගේ ගෙදරද
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    රිසාල්ට් දෑම්මම පීම් එකක් එවපන් මට
     
    Status
    Not open for further replies.