අඩෝ ඔය මගුල දාපන්කො.. මං ගෙදරට මූණ පොඩ්ඩක් පෙන්නලා එන්න ඕන.. ගෙදරින් දන්නවා අද නිවාඩුයි කියලා..


ඔව් ඔව්.....ගයාන් අයියා බැහැලම සප් එක දුන්න කියලා නම් මම හොඳටම දන්නවා.....ඔටුවට,සසාටයි පින් දීපන් , මම dmtx කිව්වේ උබලට සප් ඒක දෙන්න නැත්නම් ගේමක් නැහැ කියල... හොඳ වෙලාවට සැසි ඔටුවයි හිටියේ නැත්නම් මේක ත්රෙඩ් 3ක් යන්නෙත් නැ,... ගයන් අය්ය තමයි බැහැලාම වැඩ කලේ කට්ට කාගෙන



සිරා බං.. උන් දෙන්නා මාර කට්ටක් කෑවෙ.. සැසා උදේ කියලත් ගියේ මං පැය 17ත් ගේම ඇද්දා.. දැන් නම් නිදි මතයි.. මං යනවා නිදාගන්න.. ඉතුරු ටික ඇදගෙන පලයං කියලා..
ubalat toota pin deepan keeyak eya nisa demmada![]()



![]()
මෙච්චර වෙලා හිටියේ තෝ නැන්දම්මාගේ ගෙදරද

රෙද්දක් කියනවා![]()
සැප කනේ තාම ඔෆ්ස් එකේ

