මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒකට කරන්න දෙයක් නෑ. එහෙනම් ඌව ටීම් මෙම්බර් කරන්නේ නැතුව ඉන්න තිබ්බා.
    :oo::oo::oo:
    :D අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
    ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ :D:yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තෝ මාව මානසිකව වට්ටනවා බොල

    අනේ එහෙම කරන්නේ නෑ මයේ ගේ :P

    5tech gananam katha karala wadak na :dull:

    ඔව් ඔව්..ඔයත් හරි කතාවක්නේ කියන්නේ...මං මේකෙම රිංගන් ඉන්න බෑනෙ ටිටියෝ..
    අනික මේක කරපු එවුන්ට පට්ට හදිස්සියක්නේ තියෙන්නේ :oo:

    පරිස්සම් වෙයන.. ඕකා Gay.. :yes:

    මටත් ඕකම හිතුනා කලින් ඉදන්:dull:


    ප්‍රතිපල එනකන් තමා බලන් ඉන්නෙ දරුවො.. මේ යකා තාම නෑනෙ..

    ඒක ඇත්ත.. මේ හදිසියෙ ගත්ත තීරණයක්නේ..:D


    ඌට මැන්ටල්.. අද කසිප්පු බීලා..:yes:



    වැඩක් නෑ බං :oo:

    රිප්ලයි ලියපු තැන් අවුල් වගේ ටිකක්...ගනන් ගන්න එපා හොදේ :P
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Canceled votes of these voters for voting on both sides (15)

    bulza,
    Jude1991,
    nVIDIA,
    oracle ckc,
    SSR@,
    teshan_1994,
    කෝරලේමහත්තයා,
    kalhara.rokz,
    92kitee,
    @media,
    linkinpark_lk,
    madura199,
    mcwolfe,
    nismok,
    The Real JTAG'ger,

    දෙපැත්තටම නැති උන්.

    :P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    559540_435543699873431_1230570007_n.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූස් total votes 266

    rejected 32 votes

    removed 15 for voting on both teams

    පූස් total votes = 266- 32-15 = 219


    CrazyBuddy total votes 320

    rejected 27 votes

    removed 15 for voting on both teams

    CrazyBuddy total votes = 320 - 27-15 = 278
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :D අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
    ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ :D:yes:

     
    Status
    Not open for further replies.