2GB_DDR_3_Laptop_Ram_Sale

duka84

Member
Apr 8, 2013
173
15
0
අපේ ගෙදර
මචන්ලා මාගාව 2GB DDR3 Laptop Ramඑකක් තියෙනවා .මේක මම මාස 8ක් විතර පාවිච්චිකර .එක මම විකුනනවා ඕගොල්ලෝ සාදාරන ගානක් කියන්න :yes: .


නැත්තම් හොද තත්වයේ තියෙන 160GB වගේ SATA Desktop Hard එකකට හරි / windows 7 Support karana TV card ekakata hari මාරු කරන්න කැමති


Actual Pictures Attached !!


DSC00774.jpg





DSC00767.jpg