ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2013

තරගය ජයග්‍රහණය කරන්නේ Ganja kolla නිවැරදි පිලිතුර ගස්ලබු ඇට 368 යි :D

m1Wzlsu.jpg



text document එකේ password එක - 1144663322 :cool:


clapping_smiley_emoticon.gif

ලබ්බේ ඇට 368 තිබිල තියන්ව කියන්නෙ....
crying_animation.gif

පොඩියට තිබ්බට කොහොමද ලබ්බෙ වැඩේ

neutral-feel-like-a-sir-clean.png

 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    චිරි චිරි වැස්ස;14804576 said:
    clapping_smiley_emoticon.gif

    ලබ්බේ ඇට 368 තිබිල තියන්ව කියන්නෙ....
    crying_animation.gif

    පොඩියට තිබ්බට කොහොමද ලබ්බෙ වැඩේ

    neutral-feel-like-a-sir-clean.png


    සයිස් එක බලලා කිසි දෙයක් තීරනය කරන්න එපා මචං :no::no::no::no:

    If-you-know-what-I-mean-mr-bea.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මේක තරග නීති උල්ලංගනය කිරීමක්
    ගංජා ගහල මු තරග කරලා තියෙන්නේ
    :rofl::rofl::rofl::P:P:P