EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කශ්ටිය නෑ....

    හිටපු උනුත් යැවුවා අවුරුදු කබ ඇදිම
    2.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිටපු උනුත් යැවුවා අවුරුදු කබ ඇදිම
    2.gif

    මේකේ කට්ටිය ඒකට ගියෙ නැහනේ... :no:
    උන්ට පිස්සු බං... තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතුව දැන් දඟලලා වැඩක් නෑ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවුල් වලින් කාලද කොහෙද උන් මේකේ නෑ... :dull:
    ඒ වගේ. එකෙක් පවුලගේ ගමේ ගියා මොනවා වෙලාද නෑ.....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ කට්ටිය ඒකට ගියෙ නැහනේ... :no:
    උන්ට පිස්සු බං... තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතුව දැන් දඟලලා වැඩක් නෑ..
    වෝට් කරන්න කලින් ඒක වැහුවනේ....:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකේ කට්ටිය ඒකට ගියෙ නැහනේ... :no:
    උන්ට පිස්සු බං... තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතුව දැන් දඟලලා වැඩක් නෑ..
    :dull::yes: මනුස්සයෙකුට අවංකවම හිතෙන දෙයක් කියන එක වරදක්ද කවියා;)
    අවුරුදු කුමාරයා වැහුවේ මොකෝ බන්....
    :dull::no:චාටර් කියන කැල්ලට කැමැති නැහැල්ලු කවුද මන්දා ගොතයෙක් එකෙ ඉන්න:angry:
    වෝට් කරන්න කලින් ඒක වැහුවනේ....:baffled:
    නාපිට කවදත් ඔහොමමයි වෙන්නෙ
    2.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වගේ. එකෙක් පවුලගේ ගමේ ගියා මොනවා වෙලාද නෑ.....:rolleyes:

    ඌ නම් හොඳ ආතල් එකක් ගන්නවා ඇති... ලොකු ට්‍රිපක් යනවා කිව්වෙ... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull::yes: මනුස්සයෙකුට අවංකවම හිතෙන දෙයක් කියන එක වරදක්ද කවියා;)

    2.gif

    ඒ වුනාට උන් කිසිම ලොකුවට ප්‍රචාර කටයුතු කරේ නැහනේ... අනිත් උන් බැහැලම ගේම දුන්නා... මම කියන්නේ ඒක... ඒ කාලෙත් pm/vm/skype/fb/sms වලින්නෙ ඔය ගේම ගියේ... මට නම් දිනපු පැත්තේ අය විතරයි වෝට් කරන්න කිව්වෙ... අනිත් එයගෙන් කිසිම ඉල්ලීමක් ආවේ නෑ.. :no:
     
    Status
    Not open for further replies.