යන්න එපා ඉවත බලා

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    යන්න එපා ඉවත බලා

    පාලු අහෙ තරු ගනින්න
    සද පායන හැටි බලන්න
    තනි තරුවක් වෙලා නිබ
    එන්න මහද ලැගුම් ගන්න

    සිනා වෙලා නුවන් සලා
    යන්න එපා ඉවත බලා
    සෙේ පිරුණු ේ හදට
    නුබ එනවද මැණික වෙලා

    :love::love::love::love:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සෙේ පිරුණු ේ හදට
    නුබ එනවද මැණික වෙලා
    :love::love::love:
    11.gif