EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ උන්ගේ කෑම ජාති නම මෙලෝ රහක් නෑ බන් .. ගඳේ බෑ වල හැත්ත උන් අර තාරා තෙල් ඉහිනවා හැම ලබ්බටම !! :angry::dull:

    ඉස්සෝ, කකුළුවෝ නම් කෑවා බඩ පැලෙන්න චයිනා ටවුන් ගිහින් :D උන්ගේ කෑම තමා කන්න පුළුවන් හොඳ වෙලාවට මානෙල් ලංකා එක තිබ්බ ලංකේ විදිහට කන්න :D

    25fpt0y.png

    තාරා තෙල්........? මොනවද බං ඒ.......? ගඳ විතරද රසත් නැද්ද........?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පල යන්න අගේ නොකර....... එහෙ කෑම කොහොමද........?

    පිස්සුද යකෝ මෙතන කිව්වොත් මම ඉඳල ඉවරයි :baffled:

    කාම ජරාව බන් !! තූ විතරක් ! :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාරා තෙල්........? මොනවද බං ඒ.......? ගඳ විතරද රසත් නැද්ද........?

    චිකන් වැඩ කෝටියයි වගේ මුගේ ප්‍රශ්න කෝටියයි :baffled::rofl:

    ගඳ විතරක් නෙමේ රහත් අජූතයි :angry: බන් වමනේ එන්න වගේ මතක් වෙනකොටත් :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද යකෝ මෙතන කිව්වොත් මම ඉඳල ඉවරයි :baffled:

    කාම ජරාව බන් !! තූ විතරක් ! :dull:

    හරි හරි එහෙනම් හම්බුනු වෙලාවක කියන්නකෝ........ :cool:

    මොකක්ද ඒ තාරා තෙල් සිද්දිය ඇහුවෙත් අදයි.......

    ආහ්හ් මේ තෝ අරූට ගින්න දුන්නා නේද හෙඩ්සෙට් එක වැඩ කරන්නේ නෑ කියලා........ :angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් කාර් ටික නම් පංකාදු පහයි බන් :baffled::D

    නෑ බන් හම්බුනේ ඔකේ හීනි මීටරේ සහ මහත මීටරේ කියල දෙකක් තියෙනවා .. හීනි එක ගොඩක් තියෙන්නේ මහත එක නෑ.. singapore ලු තියෙන්නේ බඩු :dull:

    ජපානේ නම් ඇති... ඒත් ඉතිං අපේ එක්කෙනා ඕවා හොයන්න දන්නේ නැහනෙ... කම්පැනි එකෙන් නම් ගෙන්න ගන්න පුලුවන් වෙයි.. ඒත් ඉතිං පට්ට ගනන් වෙයි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චිකන් වැඩ කෝටියයි වගේ මුගේ ප්‍රශ්න කෝටියයි :baffled::rofl:

    ගඳ විතරක් නෙමේ රහත් අජූතයි :angry: බන් වමනේ එන්න වගේ මතක් වෙනකොටත් :dull:

    හිහි උඹ නොදන්නවා වගේනේ මගේ ප්‍රශ්න ඇහිල්ල ගැන..... :rolleyes::rofl:

    හප්පටසිරි ඒ තරම් අප්සට්ද......? බලුමස් පවා තියෙනවලු නේද.......?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චිකන් වැඩ කෝටියයි වගේ මුගේ ප්‍රශ්න කෝටියයි :baffled::rofl:

    ගඳ විතරක් නෙමේ රහත් අජූතයි :angry: බන් වමනේ එන්න වගේ මතක් වෙනකොටත් :dull:

    ඔය තෙලේ ගඳට වෙන කෑමක් කන්නත් එපා වෙනවලු... අපේ එක්කෙනා කිව්වා හොටෙල් එකෙන් එලියට බහිනකොටම එන්නේ ඔය තෙල් ගඳලු...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජපානේ නම් ඇති... ඒත් ඉතිං අපේ එක්කෙනා ඕවා හොයන්න දන්නේ නැහනෙ... කම්පැනි එකෙන් නම් ගෙන්න ගන්න පුලුවන් වෙයි.. ඒත් ඉතිං පට්ට ගනන් වෙයි...

    බුදු අම්මේ කම්පැනි ඒකෙන ගෙන්වනකොට මෙහෙන් ඒ ගානට කෑලි 10ක් ගන්න පුළුවන්.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිහි උඹ නොදන්නවා වගේනේ මගේ ප්‍රශ්න ඇහිල්ල ගැන..... :rolleyes::rofl:

    හප්පටසිරි ඒ තරම් අප්සට්ද......? බලුමස් පවා තියෙනවලු නේද.......?

    කේ.බී.කේ ප්‍රශ්න වටය ආරම්භ වුනා.... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය තෙලේ ගඳට වෙන කෑමක් කන්නත් එපා වෙනවලු... අපේ එක්කෙනා කිව්වා හොටෙල් එකෙන් එලියට බහිනකොටම එන්නේ ඔය තෙල් ගඳලු...

    තායිලන්තේ විතරද ඔය තෙල තියෙන්නේ.......?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිහි උඹ නොදන්නවා වගේනේ මගේ ප්‍රශ්න ඇහිල්ල ගැන..... :rolleyes::rofl:

    හප්පටසිරි ඒ තරම් අප්සට්ද......? බලුමස් පවා තියෙනවලු නේද.......?

    බලු මස් නෑ :no:

    මෙරු, කඳන් පනුවෝ, කැරපොත්තෝ, ගෝනුස්සෝ, බෙල්ලෝ, කුරුමිනියෝ ඉන්නවා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජපානේ නම් ඇති... ඒත් ඉතිං අපේ එක්කෙනා ඕවා හොයන්න දන්නේ නැහනෙ... කම්පැනි එකෙන් නම් ගෙන්න ගන්න පුලුවන් වෙයි.. ඒත් ඉතිං පට්ට ගනන් වෙයි...

    අනේ අහන්න කියපන්කො ලේසියි බන් ! :yes: ලම්පනිය ඉල්ලනවා 131000/- ක් මීටරේ වෙන්නේ 10000/- යි
     
    Status
    Not open for further replies.