ඔය තෙලේ ගඳට වෙන කෑමක් කන්නත් එපා වෙනවලු... අපේ එක්කෙනා කිව්වා හොටෙල් එකෙන් එලියට බහිනකොටම එන්නේ ඔය තෙල් ගඳලු...


මම කෑම කඩ දැක්කම දිව්වා බන්

ඔය තෙලේ ගඳට වෙන කෑමක් කන්නත් එපා වෙනවලු... අපේ එක්කෙනා කිව්වා හොටෙල් එකෙන් එලියට බහිනකොටම එන්නේ ඔය තෙල් ගඳලු...



තායිලන්තේ විතරද ඔය තෙල තියෙන්නේ.......?

අනේ අහන්න කියපන්කො ලේසියි බන් !ලම්පනිය ඉල්ලනවා 131000/- ක් මීටරේ වෙන්නේ 10000/- යි
ගැඩවිල් පනුවෝ ගැන නවෙයි බන් මම ඇහුවේ අර මුහුදු උරෝ ගැනහිටියා මගේ කලිසම ඇතුලේ![]()

ඒක තමයි...![]()
බලු මස් නෑ
මෙරු, කඳන් පනුවෝ, කැරපොත්තෝ, ගෝනුස්සෝ, බෙල්ලෝ, කුරුමිනියෝ ඉන්නවා![]()
පතායා වල කෙල්ලොන්ට සූප්පු කරන්න දීලා ඇවිත්ලු........![]()
තොගේ සමාව ඇක්සේප්ටඩ්.........![]()

රිදිලා...... 
මම දන්නේ නෑ යකෝ... මම තාම ලංකාවෙන් පිටට අඩියක්වත් ගිහිල්ලා නෑ...![]()

අපේ ලොක්කගේ කාර් එකක් වතුරට අහුවෙලා ඉන්ෂුවරන්ස් ක්ලෙම් වලට කම්පැනි දැම්මම මොකක්ද මන්දා කෑල්ලක් ලක්ෂ 4යි ගානක් කියලා ගෙන්වලා හයි කරන්න.... බොසා ඉන්ෂුවරන්ස් එකට කිව්වා එයා වෙනම ඕඩර් කරලා කෑලි ගෙනත් වෙන ගරාජ් එකකට කියලා හදාගන්නම් කියලා ජපන් වල ඉන්න බොස්ගේ ජපන් මස්සිනාට කියලා බොරු කම්පනියක් විදියට ලේටර්හෙඩ් හදලා ඒකෙන අර ගණන් වලටම කෝටේෂන් ගෙන්නාගෙන ඒවා පාස් කරගෙන ඊට වඩා සෑහෙන්න අඩු ගානකට බඩුත් ගෙන්වාගෙන ලොකු මාජින් එකක් තියාගෙන වාහනෙත් හදා ගත්තා......
ඒ වුනාට උඹ එක කිව්වේ ගිහිං කාලා තියෙන විදියට හරිය......![]()

මීටරේ විතරද ඕනේ...? ඒකේ පාර්ට් නම්බර් එක ඕනේ වෙනවා බං... හොටෙල් එක කිට්ටුව තියෙනවලු පොට් එකක් උන් ජෙනුවින් එක ගෙන්නලා දෙනවලු.. හැබැයි උන්ට පාර්ට් නම්බර් එක දෙන්න ඕනෙලු...

මීටරේ විතරද ඕනේ...? ඒකේ පාර්ට් නම්බර් එක ඕනේ වෙනවා බං... හොටෙල් එක කිට්ටුව තියෙනවලු පොට් එකක් උන් ජෙනුවින් එක ගෙන්නලා දෙනවලු.. හැබැයි උන්ට පාර්ට් නම්බර් එක දෙන්න ඕනෙලු...
ඊට අමතරව සමහර වෙලාවට චැසි නම්බරෙත් අහනවා..........![]()

හි ....ලුමම හැම එකටම ලූ ප්රත්යය දැම්ම දැක්කේ නැද්ද..?![]()

කරන්න දෙයක් නෑ ඉතින්මේ උඹ මේ පැත්තේ එනවද අද ?
![]()
ඔය පැත්තේ කිව්වේ......?? කොහුවලද.....?? මොකද මැස්සා පොට් එක පැත්තේ යන්නවත්ද.....?? 
ඊයා....... මෙහෙන් බැරිද දන්නේ නෑ උන්ව එකතු කරලා තායිලන්තෙට පටවන්න.......

එහේ පැලපදියම් වෙක්ච්හ පොරකට ඕක හොඳට කරන්න පුලුවං බං.. ඒකනේ ඔය වාහන පාර්ට්ස් විකුනන උන් කෝටිපතියෝ වෙලා ඉන්නේ...
Part Num eka : T30<SAE
mei thiyenne badu.. slim meter eka nemei thick meter eka wenna ona
![]()
මම හැම එකටම ලූ ප්රත්යය දැම්ම දැක්කේ නැද්ද..?![]()
