තෝවත් ගොනා කරාද ....මටත් පිස්සු වගේ යකෝ...... මම මේ හොදට කතා බහ කරපු කෙනෙක්නේ...... මෙහෙම වැඩක් කරා කියලා හිතා ගන්නවත් බෑ........
![]()
![]()

තෝවත් ගොනා කරාද ....මටත් පිස්සු වගේ යකෝ...... මම මේ හොදට කතා බහ කරපු කෙනෙක්නේ...... මෙහෙම වැඩක් කරා කියලා හිතා ගන්නවත් බෑ........
![]()
![]()

ගල් කේස් එකක් ගිහින් වගේ.....![]()
මට නම් ඒ ත්‍රෙඩ් එක කියවලා පිස්සු වගේ ඕයි.......!!
අර ගලක් හොයාගෙන හේත්තු උනේ කතාව, මම දන්නෙත් නෑ......දැක්කෙත් නෑ......
මට මතකත් නෑ......
![]()
![]()
![]()

![]()
මට නම් ඒ ත්‍රෙඩ් එක කියවලා පිස්සු වගේ ඕයි.......!!
අර ගලක් හොයාගෙන හේත්තු උනේ කතාව, මම දන්නෙත් නෑ......දැක්කෙත් නෑ......
මට මතකත් නෑ......
![]()
![]()
![]()

තෝවත් ගොනා කරාද ....![]()
කස්සා නිසා මම ඔය මිනූ, ඩිල් ව අදුර ගත්තා...... 
ගල් කේස් එකක් ගිහින් වගේ.....![]()

දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... මතකත් නෑ...... 
උඹට ඉතින් මට කියන්න වචන එනවා.. මෙතන කිය්න්න බෑ...![]()

කියන්ඩ එපා මාමේ.......!! 
දන්නෙත් නෑ... දැක්කෙත් නෑ.... මතකත් නෑ වගේ හිටු....... 
මේ ඒක නෙවේ, සිරාවට කෝ ඒ ගල......??
ලොවෙත් නෑ නේද....?? මේ ලගදි තව සීන් එකක් ආවා ඒ වගේම..... හොද වෙලාවට, කිරියේ අපේ රත්තරන් මාව සීන් එක දැනුවත් කරා...... 
ඕක ඕෆ් කරන එකෙන් ලොකු ලාබයක් එන්නේ නෑ, ඒ ටෙම්පරේචර් එකට එන්න ආයෙත් මුල ඉඳල කූල් වෙනවා.
හොඳම දේ හැමතිස්සෙම ෆ්‍රිජ් එක අරින්නෙ වහන්නෙ නැතුව ඉන්න එකයිකුඩු කෑ විත්තිය.....උඹට ඉතින් මට කියන්න වචන එනවා.. මෙතන කිය්න්න බෑ...![]()

කස්සා නිසා මම ඔය මිනූ, ඩිල් ව අදුර ගත්තා......
දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... මතකත් නෑ......
![]()

![]()
![]()
ෆ්‍රිජ් ඕෆ් කරා වගෙ නෙවෙයි බන් ඇතුලෙ තියෙන කෑම නරක් වෙලා ... අයිස්ක්‍රීම් දියවෙලා පිස්සුවක් වෙයි![]()
අපේ ගෙදර අයිස්ක්‍රීම් ගේන්නේ එහෙමත් වෙලාවක බං...... අරයට හොද නෑ කූල් ජාති.......
අනික අපේ තියෙන්නෙත් මගේ වයසට පොඩ්ඩක් අඩු ෆ්‍රිජ් එකක්.....
අනික, නරක් වෙන්න තරම් කෑම ගොඩක් ගොඩ ගහන් නෑ..... සතියකට ඈති වෙන්න පොඩ්ඩයි නේ අපි දෙන්නට යන්නේ..... 
ඒ දවස්වල ඕක අමු ඇබලයෙක්ද....උඹත් ඒ කාලේ ගෑවිච්ච නැති චීත්ත කෑල්ලක් නෑ නේද...?![]()
හොඳම දේ හැමතිස්සෙම ෆ්‍රිජ් එක අරින්නෙ වහන්නෙ නැතුව ඉන්න එකයි

ඔව් දොර අරිනවා වැඩි වෙනකොට, ඉක්මනට අයිස් බැදෙනවා......කුඩු කෑ විත්තිය.....
අනේ කියාපන්කෝ....![]()
අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටු....... 
ඕක ඕෆ් කරන එකෙන් ලොකු ලාබයක් එන්නේ නෑ, ඒ ටෙම්පරේචර් එකට එන්න ආයෙත් මුල ඉඳල කූල් වෙනවා.
අපේ තියෙන්නේ, ෆ්‍රිජ් එකට ආව එකට වඩා ලොකු කම්ප්‍රෙෂර් එකක්.... ඉතින් ඒකෙන් ටිකක් වැඩිපුර කූල් වෙනවා...... 
අපේ ගෙදර අයිස්ක්‍රීම් ගේන්නේ එහෙමත් වෙලාවක බං...... අරයට හොද නෑ කූල් ජාති.......
අනික අපේ තියෙන්නෙත් මගේ වයසට පොඩ්ඩක් අඩු ෆ්‍රිජ් එකක්.....
අනික, නරක් වෙන්න තරම් කෑම ගොඩක් ගොඩ ගහන් නෑ..... සතියකට ඈති වෙන්න පොඩ්ඩයි නේ අපි දෙන්නට යන්නේ.....
![]()

ඒ දවස්වල ඕක අමු ඇබලයෙක්ද....