EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම කොහොම හරි ඒකෙනුත් ආතල් එකක් ගත්තා අද...........
    අහෝ කහවණු.............!!!!!!

    සිරාවට අද පට්ට කම්මැලිකමේ ඉන්නකොට තමයි ඒක සෙට් වුනේ... මිනුට පිං... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට අද පට්ට කම්මැලිකමේ ඉන්නකොට තමයි ඒක සෙට් වුනේ... මිනුට පිං... :lol:

    අප්පටසිරි අද ඒ ත්‍රෙඩ් එකද කෑවේ...... ඒක කියවන්නත් වේලාවක් නෑ පට්ට දිගයිනේ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් මොනාද බැරි....? (ගොඩක් ඒවා බෑ කියලා දන්නවා ඒ වුනාට පුළුවන් මොනවාහරිත් ඇතිනේ....):rolleyes::P:rofl:

    Mata aye yanna ona ban :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ මොකක්ද අර හුට්ටප්පරේ මටනං අන්දර දෙමල වගේ.....

    :rofl:

    අනේ කොල්ලෝ වඳින්නම් ඒකෙන් නම් ප්‍රශ්න අහන්න එපා.... :baffled:

    :P

    කොහොම කොහොම හරි ඒකෙනුත් ආතල් එකක් ගත්තා අද...........
    අහෝ කහවණු.............!!!!!!

    :rofl: අද MC එක පාළුවට ගියා ඒ ත්‍රෙඩ් එක නිසා....... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොන හොට්ටක්ද...? ලමයි පවුල් මෙහේ දාල එහෙ රිංගන්න.. බොට තාර තෙල්ම තමයි පොවන්න ඕනේ... :rofl:

    :eek::(:dull: ohoma kiyanna epa ban
     

    kingdewi

    Well-known member
  • Pattaya magulak nemei yako :angry:

    Wena seen ekak :(

    :rolleyes:

    g6FKecFAtDJlSo9ria8JUAGdpXFunGrYg9A3SpYfecUqY3m33-jRAwxMroOkPIzbhXWG=s127


    :cool:
     
    Status
    Not open for further replies.