අවුරුද්දට යවන්න අහස් කූරක් වත් තිබිල නෑ බං ඌ ගාව![]()
lol
uta nam mona koorak wath nathi penumak thiyenne.
umba south koria nam inne kokatath prawesamen indapan.
අවුරුද්දට යවන්න අහස් කූරක් වත් තිබිල නෑ බං ඌ ගාව![]()
මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..
රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..
නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..
යම්කිසි හැකියාවක් තියෙන්න ඇති... එයලගෙ නිර්මාණත් කරන්න ඇති.. හැබැයි වැඩිපුර කරේ බොරුව...![]()
ai ekuthu kare naththar "api ahuwuna" kiyala?

Virgin on period ?

පත්තරේ තියෙන ලිපිය හොඳින් කියවගෙන යනකොට පැහැදිලි වල කරුණු කිහිපයක් තියෙනවා
මිනු, දිල්, කසුන් තිදෙනා අතර සිදුවන සිද්ධි දාමය හොඳින් ලියුම්කාරිය දන්නවා නේද ? මේ සිද්ධි ලියුම්කාරියට කවුද කියුවේ දිල් ද ? කසුන් ද ? නැත්නම් කසුන් ගේ යාලූවෙක් ද එහෙම තෙවන පාර්ශවයක් මේ සියලූම කරුණු හොදින් දන්නවද කියන එක ප්‍රශ්ණයක්
මිනු වගේම කසුන් එක්ක දිල් දුරකථනයෙන් කතා කරනවා. මිනු හා දිල් කියන්නේ එකම චරිතයක්, එහෙම කතා කරනවා නම් කටහඩින් අදුනගන්න පුලූවන් නේද? එහෙම නම් වෙන්න පුලූවන් කටහඩ වෙනස් කර කතා කිරිම, දෙදෙනෙක් වගේ කටහඩ වෙනස් කර දිර්ඝ කාලයක් කතා කිරිම හිතන තරම් පහසු කටයුක්තක් නෙමේ
අනිත් එක මේ සියලූ සිදුවිම් වන කාල වකවානු හොඳින් ලියුම්කාරිය දන්නවා විශේෂම කාරණය වන්නේ කිරිල්ලියක් නමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ දිල් කියලා නිවැරදිව ලියුම්කාරිය කියන්නේ කොහොමද? එහෙනම් අපිට හිතන්න වෙනවා ඇය දිල් කියන චරිතය හොදින් අදුනනවා කියලා
අවසාන වශයෙන් මෙහෙම මට හිතෙනවා
- රමේෂා සිරිවර්ධන පත්‍රයේ ආකාර්ෂනය වැඩි කරන්න මේ ලිපිය ලියුවද ?
- පුද්ගලිකව ඇය බ්ලොග් අඩවියකට පහර ගැසිමට ලියුව ද?
- නැත්නම් කසුන්, දිල් බ්ලොග් අඩවි ජනප්‍රිය කරවන්න ලියුව ද?
- එසේ නැත්නම් මිනු, දිල්, කසුන් කියන්නේ රමේෂා ගේ නිර්මාණයක් ද ?
1,2,3 කාරණා වලට වැඩිය 4 කාරණය පිළිබඳව යලි යලි හිතන්න පුලූවන් මොකද මේ හැම සිද්ධියක්ම රමේෂා හොඳින් දන්නවා
සමාජයට යහපතක් කරන්න අවශ්‍ය නම් රමේෂාට තිබුනේ මේ මිනු - දිල් කියන චරිතය හිමි සැබෑ පුද්ගලයාව හෙළි කරන්න. එහෙම කලේ නැත්තේ ඇයි? ඇය ලිපියේ නිශ්චිතවම කියනවා අලූතෙන් බ්ලොග් එක කරන්නේ දිල් කියලා ඒ කියන්නේ ඇය දන්නවා. හෙළි කරන්නේ නෑ. එහෙම කලේ ඇයි ? දිල් කියන්නේ රමේෂා වන නිසාද?
සයිබර් ලෝකයේ අපිට හමුවන චරිත සෑබැ චරිත
නොවෙන්න පුලූවන් සයිබර් ලෝකය, මායා ලෝකයක් බව හොඳින් මතක තියාගන්න

මමත් ඕකම කිව්ව බං කලින් ම.......

මේ ඔක්කොම එකම හාල් කෑල්ලක වැඩ වෙන්න පුළුවනි........