මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අවුරුද්දට යවන්න අහස් කූරක් වත් තිබිල නෑ බං ඌ ගාව :rofl::rofl:

    lol

    uta nam mona koorak wath nathi penumak thiyenne.

    umba south koria nam inne kokatath prawesamen indapan.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..

    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..

    G4L8X13H
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    යම්කිසි හැකියාවක් තියෙන්න ඇති... එයලගෙ නිර්මාණත් කරන්න ඇති.. හැබැයි වැඩිපුර කරේ බොරුව... :yes:

    ai ekuthu kare naththar "api ahuwuna" kiyala?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි යකෝ.. මේකි මාර බඩුවක්නේ..:frown:
    කස්සත් සීන් එක ඇත්ත කියල කියනවනේ.. තවත් මොන කතාද..
    ඇත්තටම ඒ කොල්ලා පවු..
    සයිබර් අදර සම්බන්ධතා පටන් නොගන්න තරමටම හොඳයි.. ඒවයෙ අවසානය මොන වගේද කියල පේනවනේ..

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පත්තරේ තියෙන ලිපිය හොඳින් කියවගෙන යනකොට පැහැදිලි වල කරුණු කිහිපයක් තියෙනවා

    මිනු, දිල්, කසුන් තිදෙනා අතර සිදුවන සිද්ධි දාමය හොඳින් ලියුම්කාරිය දන්නවා නේද ? මේ සිද්ධි ලියුම්කාරියට කවුද කියුවේ දිල් ද ? කසුන් ද ? නැත්නම් කසුන් ගේ යාලූවෙක් ද එහෙම තෙවන පාර්ශවයක් මේ සියලූම කරුණු හොදින් දන්නවද කියන එක ප‍්‍රශ්ණයක්

    මිනු වගේම කසුන් එක්
    දිල් දුරකථනයෙන් කතා කරනවා. මිනු හා දිල් කියන්නේ එකම චරිතයක්, එහෙම කතා කරනවා නම් කටහඩින් අදුනගන්න පුලූවන් නේද? එහෙම නම් වෙන්න පුලූවන් කටහඩ වෙනස් කර කතා කිරිම, දෙදෙනෙක් වගේ කටහඩ වෙනස් කර දිර්ඝ කාලයක් කතා කිරිම හිතන තරම් පහසු කටයුක්තක් නෙමේ

    අනිත් එක මේ සියලූ සිදුවිම් වන කාල වකවානු හොඳින් ලියුම්කාරිය දන්නවා විශේෂම කාරණය වන්නේ කිරිල්ලියක් නමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ දිල් කියලා නිවැරදිව ලියුම්කාරිය කියන්නේ කොහොමද? එහෙනම් අපිට හිතන්න වෙනවා ඇය දිල් කියන චරිතය හොදින් අදුනනවා කියලා

    අවසාන වශයෙන් මෙහෙම මට හිතෙනවා

    1. රමේෂා සිරිවර්ධන පත‍්‍රයේ ආකාර්ෂනය වැඩි කරන්න මේ ලිපිය ලියුවද ?
    2. පුද්ගලිකව ඇය බ්ලොග් අඩවියකට පහර ගැසිමට ලියුව ද?
    3. නැත්නම් කසුන්, දිල් බ්ලොග් අඩවි ජනප‍්‍රිය කරවන්න ලියුව ද?
    4. එසේ නැත්නම් මිනු, දිල්, කසුන් කියන්නේ රමේෂා ගේ නිර්මාණයක් ද ?
    1,2,3 කාරණා වලට වැඩිය 4 කාරණය පිළිබඳව යලි යලි හිතන්න පුලූවන් මොකද මේ හැම සිද්ධියක්ම රමේෂා හොඳින් දන්නවා

    සමාජයට යහපතක් කරන්න අවශ්‍ය නම් රමේෂාට තිබුනේ මේ මිනු - දිල් කියන චරිතය හිමි සැබෑ පුද්ගලයාව හෙළි කරන්න. එහෙම කලේ නැත්තේ ඇයි? ඇය ලිපියේ නිශ්චිතවම කියනවා අලූතෙන් බ්ලොග් එක කරන්නේ දිල් කියලා ඒ කියන්නේ ඇය දන්නවා. හෙළි කරන්නේ නෑ. එහෙම කලේ ඇයි ? දිල් කියන්නේ රමේෂා වන නිසාද?

    සයිබර් ලෝකයේ අපිට හමුවන චරිත සෑබැ චරිත
    නොවෙන්න පුලූවන් සයිබර් ලෝකය, මායා ලෝකයක් බව හොඳින් මතක තියාගන්න

    • Like
    Reactions: kkroxc

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Virgin on period ?
    :frown:

    :yes::cool:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    හඅපිට උත්තර හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියනවා බලමු මෙච්චර දේවල් එලි වුන එකේ ඕවත් එලියට එයි එතකන් අපි බලන් ඉමු
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    had enough fun...

    Try to dig your PMs, might be you can find some valuable information

    Adata athi

    Nyt Nyt guys
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. එසේ නැත්නම් මිනු, දිල්, කසුන් කියන්නේ රමේෂා ගේ නිර්මාණයක් ද ?
    1,2,3 කාරණා වලට වැඩිය 4 කාරණය පිළිබඳව යලි යලි හිතන්න පුලූවන් මොකද මේ හැම සිද්ධියක්ම රමේෂා හොඳින් දන්නවා

    සමාජයට යහපතක් කරන්න අවශ්‍ය නම් රමේෂාට තිබුනේ මේ මිනු - දිල් කියන චරිතය හිමි සැබෑ පුද්ගලයාව හෙළි කරන්න. එහෙම කලේ නැත්තේ ඇයි? ඇය ලිපියේ නිශ්චිතවම කියනවා අලූතෙන් බ්ලොග් එක කරන්නේ දිල් කියලා ඒ කියන්නේ ඇය දන්නවා. හෙළි කරන්නේ නෑ. එහෙම කලේ ඇයි ? දිල් කියන්නේ රමේෂා වන නිසාද?
    මමත් ඕකම කිව්ව බං කලින් ම.......
    මේ ඔක්කොම එකම හාල් කෑල්ලක වැඩ වෙන්න පුළුවනි........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පත්තරේ තියෙන ලිපිය හොඳින් කියවගෙන යනකොට පැහැදිලි වල කරුණු කිහිපයක් තියෙනවා

    මිනු, දිල්, කසුන් තිදෙනා අතර සිදුවන සිද්ධි දාමය හොඳින් ලියුම්කාරිය දන්නවා නේද ? මේ සිද්ධි ලියුම්කාරියට කවුද කියුවේ දිල් ද ? කසුන් ද ? නැත්නම් කසුන් ගේ යාලූවෙක් ද එහෙම තෙවන පාර්ශවයක් මේ සියලූම කරුණු හොදින් දන්නවද කියන එක ප‍්‍රශ්ණයක්

    මිනු වගේම කසුන් එක්
    දිල් දුරකථනයෙන් කතා කරනවා. මිනු හා දිල් කියන්නේ එකම චරිතයක්, එහෙම කතා කරනවා නම් කටහඩින් අදුනගන්න පුලූවන් නේද? එහෙම නම් වෙන්න පුලූවන් කටහඩ වෙනස් කර කතා කිරිම, දෙදෙනෙක් වගේ කටහඩ වෙනස් කර දිර්ඝ කාලයක් කතා කිරිම හිතන තරම් පහසු කටයුක්තක් නෙමේ

    අනිත් එක මේ සියලූ සිදුවිම් වන කාල වකවානු හොඳින් ලියුම්කාරිය දන්නවා විශේෂම කාරණය වන්නේ කිරිල්ලියක් නමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ දිල් කියලා නිවැරදිව ලියුම්කාරිය කියන්නේ කොහොමද? එහෙනම් අපිට හිතන්න වෙනවා ඇය දිල් කියන චරිතය හොදින් අදුනනවා කියලා

    අවසාන වශයෙන් මෙහෙම මට හිතෙනවා

    1. රමේෂා සිරිවර්ධන පත‍්‍රයේ ආකාර්ෂනය වැඩි කරන්න මේ ලිපිය ලියුවද ?
    2. පුද්ගලිකව ඇය බ්ලොග් අඩවියකට පහර ගැසිමට ලියුව ද?
    3. නැත්නම් කසුන්, දිල් බ්ලොග් අඩවි ජනප‍්‍රිය කරවන්න ලියුව ද?
    4. එසේ නැත්නම් මිනු, දිල්, කසුන් කියන්නේ රමේෂා ගේ නිර්මාණයක් ද ?
    1,2,3 කාරණා වලට වැඩිය 4 කාරණය පිළිබඳව යලි යලි හිතන්න පුලූවන් මොකද මේ හැම සිද්ධියක්ම රමේෂා හොඳින් දන්නවා

    සමාජයට යහපතක් කරන්න අවශ්‍ය නම් රමේෂාට තිබුනේ මේ මිනු - දිල් කියන චරිතය හිමි සැබෑ පුද්ගලයාව හෙළි කරන්න. එහෙම කලේ නැත්තේ ඇයි? ඇය ලිපියේ නිශ්චිතවම කියනවා අලූතෙන් බ්ලොග් එක කරන්නේ දිල් කියලා ඒ කියන්නේ ඇය දන්නවා. හෙළි කරන්නේ නෑ. එහෙම කලේ ඇයි ? දිල් කියන්නේ රමේෂා වන නිසාද?

    සයිබර් ලෝකයේ අපිට හමුවන චරිත සෑබැ චරිත
    නොවෙන්න පුලූවන් සයිබර් ලෝකය, මායා ලෝකයක් බව හොඳින් මතක තියාගන්න

    අන්න වැදගත් ප්‍රශ්න කිහිපයක්.. මචං රන්දිව පත්තරයට ඕක ලියපු කෙනා සම්බන්ධ කරගන්න පුළුවන් නම් හරි.. මෙතන වෙන්නෙ අමුතුම සිද්ධියක්..

    අද කාලෙ අපිට අපේ හෙවනැල්ලවත් විශ්වාස කරන්න අමාරුයි බං.. එහෙම එකේ සයිබර් එකේ කාවවත් විශ්වාස කරන්නෙ කොහොමද..

    Status
    Not open for further replies.