දැනට ජොබ් එකක් කරන්නේ නැ.නමුත් මගේ පොඩි වුවමනාවකට credit card එකක් වුවමනා කරලා තියෙනවා
එහෙම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
HSBC එකේ නම් parents ලට තියෙනවා නම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවලු එක නම් හරින්නේ නැ මට
fix deposit එකක් දාල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවලු NSB එකේ එක හොදයිද?
http://www.nsb.lk/NSB_Easy.php