job නොකරන අයට credit card

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,187
    714
    113
    Earth
    දැනට ජොබ් එකක් කරන්නේ නැ.නමුත් මගේ පොඩි වුවමනාවකට credit card එකක් වුවමනා කරලා තියෙනවා
    එහෙම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
    HSBC එකේ නම් parents ලට තියෙනවා නම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවලු එක නම් හරින්නේ නැ මට
    fix deposit එකක් දාල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවලු NSB එකේ එක හොදයිද?
    http://www.nsb.lk/NSB_Easy.php


    :oo:
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    FD ekek dala hugak banks walin ganna puluwan mama hithanne. eka thama lesima wade. ikmanta gannath puluwan
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Rs.10000 ට වැඩි මාසික ආදායමක් පෙන්නපන් ඔනා බැන්කුවක් දෙනවා credit card. ඔය card එක මොන බැන්කුව දුන්නත්, approval ඔනා මහ බැන්කුවෙන්.. එක නිසා තමා ඔයෙ ජොබ් ඔනා කියලා මිනිස්සු හදාගෙන තියෙන්නෙ.. මොකද ජොබ් තියන අයට, pay sheet එකයි, ආයතන ප්‍රදානියා job approve කරලා letter එකක් දුන්නම වැඩි වැඩක් නැනෙ..
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,187
    714
    113
    Earth
    මාත් තවම job එකක් කරන්නේ නෑ.
    අපේ අම්මට,තාත්තට cc ඇත්තෙත් නෑ.
    ඒත් HSBC gold එකක් මට තියෙනවා.

    thanks macho comments ekata HSBC wala anuwal eka gnanak wadi neda
    anith ewata wada
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,187
    714
    113
    Earth
    Rs.10000 ට වැඩි මාසික ආදායමක් පෙන්නපන් ඔනා බැන්කුවක් දෙනවා credit card. ඔය card එක මොන බැන්කුව දුන්නත්, approval ඔනා මහ බැන්කුවෙන්.. එක නිසා තමා ඔයෙ ජොබ් ඔනා කියලා මිනිස්සු හදාගෙන තියෙන්නෙ.. මොකද ජොබ් තියන අයට, pay sheet එකයි, ආයතන ප්‍රදානියා job approve කරලා letter එකක් දුන්නම වැඩි වැඩක් නැනෙ..

    thanks macho comments ekata
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage mawupiyanta credit cards tiyenawanam, obatama kiala credit card ekak ganna puluwan, "Supplementry cards" kiala oyage namatama dei.. limit ekat oyage parents la tiyena ganatama ek wenawa, obata job ekak natiwa ganna awashya nam.. obata FD ekak natnan awrudu ganaka tiyena bank eken request karanna puluwan.