FIVERR LEVEL 2 (REVOLUTION)

Max_r

Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,086
    113
    මමත් ආවා මෙක පැත්තෙ තාම අලුත්
    එක ඔඩර් එකක් ආවා :D එච්චරයි හෙහෙ

    ඒක නෙවෙ
    කොල්ලනෙ ඔන්න මම ඉස්සර දාපු ත්‍රෙඩ් එකක් මතක් උනා මෙ ත්‍රෙඩ් එකෙ මුල හරිය බලන කොට
    මෙන්න ඒක නිසා ෆොරම් ලිස්ට් එකක් තියෙ වැඩක් ගන්න පුලුවන් වෙයි :)

    ::: TOP Forums :::​
     

    sumith1975

    Member
    Jan 5, 2013
    27
    1
    0
    Ayagama
    Deepall mata oyage 'fiverr thread' tika mula edalama piliwelin balanna link eka danawada.math fiverr graphic design karanna register una.Gig 3 k dala thiyenawa.eth thama orders awe na.order ganna thawa monawada wada tikak karanna onilu .mage gigs thama home page ekata thiya category walatawath avith na.malli kenek kiuwa CS walata dala balanna kiyala. eth eka karanne kohomada kiyala mata theren na.puluwnnan udau karanna.mata Photoshop,Coreldraw,3d max,Autocad walin ona deyak karanna puluwan.
     
    Last edited:

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    creativelogodesignws136.jpg


    ane danna kenek mata me font eke nama kiyanna... hadissiyak
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    මචන්ලා, මම මේකේ අදයි සෙට් උනේ,
    fiverr register වෙනකොට ip වෙනස් කරලා වෙන රටක කෙනෙක් විදිහටද register වෙන්න ඕන

    මේ නූල ගොඩක් දිග හින්ද ඔක්කම බලන්න බෑ, මේකගැන හොදට විස්තර කරලා තියන තැනක link ටිකක් මට පුළුවන් නම් PM කරනවද, ලොකු උදවුවක්