FIVERR LEVEL 2 (REVOLUTION)

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
machnlaaa...
danata paypaal account ekak fiverr ekata access karala tyenakota fiverr eken Payoneer Card ekak ganna barida ee card ekata direct withdraw kranna !
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    khmada machn payoneer eka ganne !
    mage eke danata 50$ tiyenawa.eth paypaal ekata withdraw wenna daala tyenne!

    card eka ganne kohomada fiverr eken?

    Paypal ekata withdraw wenna dala thiyenawa kiwwe? Paypal eka connect karal thiyenne kiyana ekada?
    mokada withdraw kalanam..oyage email ekata gihin confirm kala gamanma paypal ekata withdraw wenawa salli tika..:)

    Payoneer ekak ganne Fiverr eke revenue eke ethine Paypal ekata yatin payoneer kiyala...eka click karala piliwelata weda tika karaganna..accunt eka ehema hadala..

    mamanam oya gena etharam danne nehe..man paypal thama use karanne...:)
    Payneer charges wediy...lokuwata salli hoyanawanam witharak eka use karanna..nethnam charges walatama thaman hoyapu tika kepiya yai..:)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    khmada machn payoneer eka ganne !
    mage eke danata 50$ tiyenawa.eth paypaal ekata withdraw wenna daala tyenne!

    card eka ganne kohomada fiverr eken?

    මචන් Payoneer එකෙන්ම කාඩ් එක ගනින්. Fiverr through ගන්න කාඩ් එකේ Fee එක වැඩි මට නම් හිතෙන විදිහට. Payoneer through ගත්තොත් මාසෙටම අවුරුද්දටම යන්නෙ $29.95. Monthly මුකුත් කැපෙන්නෙත් නෑ. ඕනම Payoneer Aprooved සයිට් එකකට දාගන්නත් පුලුවන්. උඹ කාගෙන් හරි ඉන්විටේශන් එකකින් Register වෙලා $100 දැම්මොත් උඹට නිකන් $25 හම්බෙනවා. ඒ නිසා මුලු වියදම යන්නෙ $4.95 වගේ.
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda

    මචන් Payoneer එකෙන්ම කාඩ් එක ගනින්. Fiverr through ගන්න කාඩ් එකේ Fee එක වැඩි මට නම් හිතෙන විදිහට. Payoneer through ගත්තොත් මාසෙටම අවුරුද්දටම යන්නෙ $29.95. Monthly මුකුත් කැපෙන්නෙත් නෑ. ඕනම Payoneer Aprooved සයිට් එකකට දාගන්නත් පුලුවන්. උඹ කාගෙන් හරි ඉන්විටේශන් එකකින් Register වෙලා $100 දැම්මොත් උඹට නිකන් $25 හම්බෙනවා. ඒ නිසා මුලු වියදම යන්නෙ $4.95 වගේ.

    sure da machn ?
    mama nam ahala tyenne ekema invite krana kenata 25$ labenawa kyalai !
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Hi XXXX,

    Thank you for contacting us about this. Due to buyer complaints of poor service and deliveries, your position in our search results will not be restored at this time.

    Regards,
    Julia

    :(:(:(
     
    Last edited:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    full

    Fiverr aluth wela
     
    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    යාලුවනේ ම‍ට පොඩි උදව්වක් කරනවද...
    EK එකෙනෙක් දාපු ෝස්ට් එකක තිබුන firefox ip address add on එකක් දාල තියෙද්දී මගෙ fiverr
    account එකට log වෙලා account එක access කරපු නිසා මgigs denied වෙලා.ග් වුන ේෂන් එක මාරවෙලා කියලයි multiple account කියලයි කියන්.සීන් එක කිව්වට දැන් මට ේ එකවුන්ට් එක ැන්සල් කරල අලුත් එකවුන්ට් එකක් හදන්නවත් බැරිලු.

    ේකයි තියෙන ප්‍රශ්ේ....මේ සෝ...fiverr කරන්න පටන් ගන්න හදනව.එයාට මම ොග් වුන පීසී එකෙන්ම ොග් වෙලා එයේල් ඇඩ්ඩරස් හෙම දීල එකවුන්ට් එකක් හදල වැඩ කරන්න පුලුවන් වෙයිද (add on සීන් අයින් කරල).කම පීසී එක නිසා
    multiple accountියල ියයිද? ේස් එකක් නැතුව fiverr එේ වැඩ කරන් යන්න පුලුවන් වෙයිද? හෙම විදියක් තියෙනවනම් ොමද කියල කියන්න....
    ේ ගැන දන්න කෙනෙක් උදව්වක් දෙන්න.............ප්ලීස්.........:confused::confused::confused:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    BUMP තමා... :(
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    යාලුවනේ මට පොඩි help එකක් ඔනෙ! මම ඉස්සර හොදට Fiverr කරගෙන අවා. මාසෙකට 10000 වගේ හෙව්වා. එත් ජොබ් එකකට ගිය නිසා ගොඩ කලෙකින් කරන්න බෑරි උනා. මන් level 2 එකටට් එවිත් හිටියා. දන් අපහු No level එකට වටිලා, කිසිම order එකක් එන්නෙ නෑ! අපහු මට ගොඩ එන්න help එකක් දෙන්න. Pleaseeeee
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Firefox පාවිච්චි කරන්න එපා
    PC එකේ වෙනම User එකවුන්ට් එකක් හදන්න අලුතින් එකවුන්ට් එකක් හදනව නම්.
    අලුත් User එකවුන්ට් එකට Chrome සාමාන්‍ය Version එක දාගනන්න (Chrome for all user accounts Version එක දාන්න එපා).
    Flash Player Install කරන්න එපා.
    නිතර Browser Cache, Flash Cookies clear කරන්න එපා.

    :)
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    යාලුවනේ මට පොඩි help එකක් ඔනෙ! මම ඉස්සර හොදට Fiverr කරගෙන අවා. මාසෙකට 10000 වගේ හෙව්වා. එත් ජොබ් එකකට ගිය නිසා ගොඩ කලෙකින් කරන්න බෑරි උනා. මන් level 2 එකටට් එවිත් හිටියා. දන් අපහු No level එකට වටිලා, කිසිම order එකක් එන්නෙ නෑ! අපහු මට ගොඩ එන්න help එකක් දෙන්න. Pleaseeeee

    Aluthen GIGs dapan machan. habai kalin karapu gigs tiyagenama dapan. Ethokota gig eka balapu kenekta penawane kalin karapu ewa.!! Aluth gig eke descriptions wala dapan anik gigs also balanna kiyla.
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Aluthen GIGs dapan machan. habai kalin karapu gigs tiyagenama dapan. Ethokota gig eka balapu kenekta penawane kalin karapu ewa.!! Aluth gig eke descriptions wala dapan anik gigs also balanna kiyla.
    damma machan but views 1k wath na page akata :(