ELAKIRI MIN MADURA

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මේ කාලකන්නිය සිගිති ආතල් එකක් ගන්නවා
මුත් ගිහින් දන්නා ඕනා අර සූ එකේ කොටි ඉන්න den එකට :angry::angry::angry::angry::angry:

oya wage un one taran innawa ban utube ekata upload karana. lankawe nan adui thama
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔන්න කට්ටක් කාල අරන් ආවා , කැබ් එකක ගෙන්න බැහැ ,
    ඔන්න ටාටා ට්‍රක් එකක ගෙන්න ගියා , අයිතිකාරයා යාලුවෙක් උට ලයිසන් නැහැ , තිත්ත උනා බන් මම අර ලොරිය පැද්දා :rofl:
    හෙමින් ගේන්නත් එපාය , ආයේ ලොරියෙන් එකයි ටැංකි දෙක
    තවත් හුට්ටප්පරයක් , හදිසියට බයෝ ෆිල්ටර්ස් දෙකයි එයාර් පම්පුයි තවත් මොකද්දෝ අටමගාල්ක් තිබ්බ , දැක්කෙත් නැහැ හරියට ඒ ටික අර යකාගේ ලොරියේ
    පොර හැන්දෑවට පදම් වෙන පොරක් , හෙට උදේ වෙනකන් ඉන්නේ ඒ ටික ඉල්ලා ගන්න :P