EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටිකක් රළු වැඩියි වගේ නෙහ්...

    මෙහෙම කිව්වොත්.....

    බල්ලෙක් ආවයි..... කිරිය දිගේ යා....
    ඇවිදින් බිරුවයි..... කිඹුලා වටේයා.....
    බලු ඇට තැලුවයි..... කිඹුලා බෝමා.....
    කදුලුත් ආවයි...... ලොවෙත් නැතේයා......

    පාකි නකේ බෙල් තේරී ගියාදෝ.......
    ඇල්ලයි පොට දෙකයි රුවිතෙට ගියාදෝ......
    උත්තර නැතුව ඌ ගොලු වී ගියාදෝ......
    ෆේකක් දමාලා බුර බුර ගියාදෝ..........

    බල්ලෙක් ආවයි.....

    සල මුදු සුමුදු නැති පොලු කැති මුගුරු අරන්...
    මද නල සමග හරඹෙට යන මෙවන් එවුන්....
    පළ ඇති රුකට ගල් වරුසා එමට බැවින්....
    මා හිත මිතුර මේ හිවලුන් බැහැර හරින්....

    බල්ලෙක් ආවයි.....
    :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උඹව අ.ල. යවන්න තිබ්බෙ.. පට්ටයි... :):yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.....තුතුළණි..!!!!!
    සුබ සන්ධ්‍යාවක්........

    දැනුය් ලොග් වුණේ...අපේ ඌරු රාජ් විසින් ලැපේ හින්ජස් දෙක දාන්න ගෙනිහින් දැං ටික වෙලාවකට කලින් තමා ගෙනත් දුන්නේ............

    අදත් පට්ට ෆේක් ආතල් එකක් තිබුණුලු නේහ්...??????

    ඒ අස්සේ -රෙප් එකකුත්.........අර අමරසිංහ පොන්ස් ගෙ ෆේක් එකකින්..........

    සංකපාලය නම් ලොවෙත් කැත.........වෙන එකෙක් නම් ඕක දැකල පලාතෙ එන්නේ නෑ.......
    නමුත් ඔය එකා ගේ ලැජ්ජ නහරෙ කපල ලැජ්ජ බීටි ගහල නිසා තවත් ෆේක් හදං එයි...........

    :)
     
    ආ... කිත් දඹුලනි... :)

    මෙසේ නොනවත්වා ව්‍යජ්‍යයන් ඔබට පහර ගසන්නේ මන්ද..? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ්.....තුතුළණි..!!!!!
    සුබ සන්ධ්‍යාවක්........:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දාන්න කලින්ම බොට කිව්වනේ බැරි වැඩ කරන්න එපා කියලා... බොට බෑ සංකපාලයා වෙන්න... :lol:
    කොහුබත් මල්ලි ජබුක්...;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ... කිත් දඹුලනි... :)

    මෙසේ නොනවත්වා ව්‍යජ්‍යයන් ඔබට පහර ගසන්නේ මන්ද..? :rolleyes:
    ridhila nisa:oo:
    ආහ් කවි අපි මෙ හිතන් ඉන්නෙ අරක ආයෙ තියන්න :rofl:

    ;)මොකො වෙන්නෙ කොසා තරියා එහෙම කො
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ... කිත් දඹුලනි... :)

    මෙසේ නොනවත්වා ව්‍යජ්‍යයන් ඔබට පහර ගසන්නේ මන්ද..? :rolleyes:

    kimbulagen ahanna ooneda umbadha fake aathal denne kiyala? umba danne nedda umbama fake walin enawada nedda kiyala? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට මම pm කරලම කිව්වා... කෝ ඇහුවෙ නෑ... :P
    බැරි වැඩ නොකරන් අබරෝ කියල කවුද කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි....;):P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kimbulagen ahanna ooneda umbadha fake aathal denne kiyala? umba danne nedda umbama fake walin enawada nedda kiyala? :P
    :rofl:ජබුක්

    උබෙ ඔලුවෙ පන තියෙනකම් මැරෙන්නෙ නැහැ මෙ ඇහුවා විතරයි කොසා කො කියලා:rofl::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ridhila nisa:oo:

    ආහ් කවි අපි මෙ හිතන් ඉන්නෙ අරක ආයෙ තියන්න :rofl:

    ;)මොකො වෙන්නෙ කොසා තරියා එහෙම කො
    කොසා ඇවිත් නේද, තරිය නම් පේන්න නෑ. ආයෙත් පතායා යන්න ඕනි කිය කියා හිටියා, ගිහින්ද මන්ද.....;):rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොසා ඇවිත් නේද, තරිය නම් පේන්න නෑ. ආයෙත් පතායා යන්න ඕනි කිය කියා හිටියා, ගිහින්ද මන්ද.....;):rolleyes:
    :yes::rofl: ඔකත් අබිං කැවා වගෙලු :love:
     
    Status
    Not open for further replies.