මුං නැත මං ඇත........![]()
අනිත් උන්ට මක් වෙලාද..? මොකෝ නෑගම් ගිහ්ල්ල ඉවරද දැන්...

මුං නැත මං ඇත........![]()

අනිත් උන්ට මක් වෙලාද..? මොකෝ නෑගම් ගිහ්ල්ල ඉවරද දැන්...![]()

අද රත්නෙත් නෑ....... අර ෆේක් උරුලෑව වත් නෑ අඩුගානේ.......
මොන තව ගෙවල් දෙකක් තියෙනවා යන්න ඒක මේ පෝය දවසෙයි ඉරිදයි යනවා......

එපා වෙන නෑගම් යෑමක්නේ ඒක....![]()
අනේද කියන්නේ....... නෑදෑයෝ වැඩි වෙන තරමට ගිහිං ඉවරයක් නෑ.........

මම නම් කොහේවත් ගියේ නෑ... අපේ ගෙවල් වලට කට්ටිය ආවෙත් නෑ...![]()
අපිනම් නිවාඩු දවස ටිකේ ඒ ගෙවල් වල ගියා.... නැත්නම් වැඩ කරලා ගිහිං ඔය ගෙවල් වල යන්න එන්න බෑනේ......

එව්වා යුතුකම්...![]()

අද රත්නෙත් නෑ....... අර ෆේක් උරුලෑව වත් නෑ අඩුගානේ.......
මොන තව ගෙවල් දෙකක් තියෙනවා යන්න ඒක මේ පෝය දවසෙයි ඉරිදයි යනවා......