

සචිත්-අනේ බුදු අය්යේ තලන්න එපා අය්යේ... තලුවට තැලෙන්න තරම් ඒක ලොකු නැ මහත්තයෝ... මේ බුවාගේ එක නම් ලොකුයි

(මවා ගනිල්ලා සීන් ඒක)

ඔව්... ඒ තඩි පොර සචියා ලගට ගිහිං කියනවා....
ඒ එක්කම තඩි බඩක් තියෙන 6,4 පොරක් බුවා දෙසට ගමන් කරනවා... කාටත් ප්රස්නයක් කව්ද මේ?

e mamada danne na nedaඔව්... ඒ තඩි පොර සචියා ලගට ගිහිං කියනවා....
"ආ... සිංහලයෝ... උමලගෙ අම්මා කිව්වා කැ***&*(& ස්ටියරං වීල් එකකට *(&*())(*_) ගිහිං හිරවෙලා කියලා....
උඹලට මොන ස්ටියරිංද බං...... "...
ආ ටිටී ***)( *(**&(*&*(&(*&)(*&)(*(
අනාථ කිකිලී මෙහෙ වර
කියලා මූ ටිටීව එළියට ඇදලා ගන්නවා..සල්ලි බෑග් එකත් මුගෙ අතේ....
ඈතින් ශොට් ගන් එකක් කරේ දාගෙන වීරයෙක් වගේ ඩයල් එකක් එනවා බයික් එකකින්...
කව්ද බොලේ මේ....


මේ දක්වා .....
ටිටිව පැහැරගැනීමට උත්සහ කල බුවා සහ සචි දැන් ජයා ගේ සහ පුස් ගේ අත් අඩංගුවේ ...
දැන් ටිටී තම පෞද්ගිලික වාහනයෙන් ඉදිරියෙන් ගමන් කරයි ...
ජයා ලා පසු පසෙන් පැමිණෙයි ....
පුස් : ඈ බන් ජයා ...දැන් මාස 3,4 කින් ඔටු බොසා අපිට මුකුත් සැලකුවේ නැනේ බන් ...හැම දාම ගෙදරින් එනකොට අම්මගෙන් කීයක් හරි ඉල්ලගෙන එන්නේ ...යකෝ ..පාතාලේ කියල කියන්නත් ලැජ්ජයි.
ජයා : ඔව් බන් ..මටත් ඔය කතන්දරේමයි .....අපි මෙහම පිනට වැඩ කරලා හරි යන්නේ න බන් .....මගේ පොඩි පැලනක් තියෙනවා........
ටීට් : සුදු ඔයා මොකද කරන්නේ ?
sasa : මුකුත් නැ අනේ ...මල් වලට වතුර දානවා ....
ටිටී : ඇත්තද වස්තුවේ ...මොනාද ඔයාගේ වත්තේ තියෙන මල් ???
sasa : එක එක පාට මල් තියෙනව අනේ ...රතු පාට ,රෝස පාට ,නිල් පාට ...
ටිටී : හරි ...හරි...මම දැන් තියෙනවා ..පොඩි විස්තරයක් තියනව ..මම හෙමීට ඔයාට කියන්නම්කො ..
sasa : ඔයා ඉතින් හැමදාම මට විස්තර කිය කියා ඉන්න ..OK OK ...BYE ....I ලව් මල ඉලව් (ඒ sasa ගේ ආදරය ඉංග්රීසි බසින් )
sasa kiyanne kale ganja wawana kollek.
duk mahansiyen wawana ganja tika irida thanamalwila pole wikunana eka thama mu karanne.
pera pinakata otuwage hora gani muta set una.
titi sapa ganna otuwa ekka innawa wage sasa titi ekka inneth sapa ganna.













බුවා : සචියො මට බයයි බං..truth : නගින්න මේකට ...මේක bullet proof