truth wadeta bassa hariya?
dan kattiya parissan wenna.
wadipura boru kali danna epa.
cha ne.
api car eka bulletproof kiyala kiyamu![]()
මම : ආ මචන් උබ කව්ද.. එතකොට අර හයේ හතරෙ පොර කව්ද ටිටී ව උස්සන් ගිය..
truth : ආ අරුන් මග ඇරුන නෙහ්.. දැන් හරි.. හහ් හහ්
බුවා : මගෙ කනට කර (ඒ මූ ඕන ගූ කේස් එකකට අත දාන ගල් ඉබ්බෙක් වගේ.. අපිට මොකෝ බන්.. හැබැයි මටනම් මූව ෂුවර් නෑ..)
truth : ආ දැන් බැහැපියව් ඔන්න ඔතනින් දෙන්නම..
(කාර් එක නැවැත්වීය.. ඉදිරියෙන් ගිය කාර් එක එතනින් ඉදිරියටම ඇදී ටිටිත් සමග නොපෙනී ගියාය..)
truth : (රයිෆලයක් අතැතිව) ආහ් දුවපිය කිව්වෙ දෙන්නම අර පේන කැලේට..
ගතඌයේ තත්පර කීපයකි ජයාගේ හිගන ඩිෆෙන්ඩරය එතන ඇවිත් දූවිලි විසිවෙන්න බ්රේක් පාරක් ගැසීය..
truth ඩිස්ට්රැක්ඩ් උනි.. ක්ෂණික බුවාගේ තඩි අත truth ගෙ හක්ක දෙසට යොමු වින..
මම තත්පරෙන් ක්‍රියාත්මක වී truth ගේ තුවක්කුව උදුරාගෙන ජයා ගේ කකුලට වෙඩි තැබුවෙමි..
ජයාට චූ ගියාද කියා අදටත් මා නොදනිමි.. වුෂණ කෝෂ දෙක අසලට උණ්ඩය යොමු නොකළේ මන්ද යයි අදටත් කම්පා වෙමි.. මන්ද යත් එය දැයේ දියණියන් ගේ අභාග්‍ය නිසා වෙනි..
බුවා : නැගපන් සචිය වාහනේට පාගපිය ලෑල්ලට..
මම : අන්න එනව අරුන් පස්සෙන්.. හිටපිය මම ඔවුන්ට..
රයිෆලය ගත් මම පිටුපස රෝදයට වෙඩි තැබුවෙමි.. ෆිල්ම් වල නම් උඩින් දෙපාරක් කැරකී යන නමුත් පුක් පඩයක් සේ එක තැන නැවතුණි..
ටිටී : අයියෙ මේ පොල්ලක් ආ..
මම : තොට පිස්සුද වේ@යෙ ඔය..
ටිටී ගමටම කෙලියේය.. මේකිට මාන්දමය.. ඇද්දේ හෑන්බ්රෙක් එකය..
අපි ලිස්සා ගොස් ලයිට් කණුවක් සිපගත්තෙමු
විපතකි කුණුහරප ලෝකයකි.. රිවෝලයක් අතැතිව ස්කර්වී නමැති වල් කුකුලෙකි..
ස්කර්වී : අඩෝ කව්ද ඩො වෙඩි තිබ්බ එකා.. මේක විකුනපු කළු කැ@ සිංහලය මට දුන්නෙ වදීන් නෑ වෙඩි කියල යකෝ.. ඕකගෙ අම්මව හෙට මම හම්බෙන්න යනව..
මම : අඩෝ කුකුළා නිකන් පුක් පාට් එපා ඩො ගහපිය දන වල් වේ@
බුවා : මගෙ අතේ ඇති රයිෆලය උදුර ගනිමින්.. අඩෝ පරය තොට දැන් දන ගහන්න කිව්ව නේද..
ස්කර්වී : අඩෝ තොපිට රිවෝල් එකෙන් නෙවේ තියන්නෙ.. තොපිට මන්නෙන් කොටන්නෙ..
මාන්නය ද රැගෙන ස්කර්වී දුවගෙන එයි..
ඉයා......................................... ස්කවී දුවගෙන එයි..
අහෝ විපතකි බුවා ගේ අතින් ස්කර්වීගෙ වම් ඇටය සුනු විසුනු විය..
ස්කර්වී : හයිහෝ හයියා හම හොන්නයෙක් හුනා.. ස්කර්වී ට සිහි නැති උනි..
ටිටී : අපි දැන් මොකෝ කරන්නෙ.. ගයාන් කාරය අපිට මොනා කරයිද දන්නෙ නෑ.. පාතාලෙ එක්ක ගොඩක් සම්බන්ද තියනව එයාට මේක ලේසියෙන් අතඅරින එකක් නෑ එයා..
ගයාන් : බුවාට ඇමතුමක් ගනිමින්.. අඩෝ බුවා තොපිව මම මරනව කිව්වොත් මරනව ම තමා.. වැඩේ මම ලංකාවෙ ඉන්න හොදම ප්‍රොෆෙෂනල් හොතබුවෝ හතර දෙනාට බාර දීල තියෙන්නෙ..
හහ්හහ් හා..
බුවා : අනේ නිකන් පල ගස් වසලයෝ යන්න.. ගානියෙක්ට ආතල් එකක් දෙන්න දන්නෙ නැති අපත වේ@.. පැනපිය යකෝ ලිදේ.. හූනු බිජ්ජක් තියාගෙන ඕකෙන් පුලුන්ද යකෝ හරි හමන් වැඩක් ගන්න.. ගෑනු පිටයනව නේන්නම්...
ගයාන් : ආ................................................හ්////////// ගයියට චූ යන්නට ඇත.. ෆෝන් එක කට් කලේ නැත පටොස් ගා සද්දයක් ආවේය.. උගේ මල නම් දැන් ඩබල් වී බව අපිට සිහි උනි..
මම : අඩෝ දැන් අපි මොකද කරන්නෙ..
බුවා : වරෙන් යමන් අර කැලේ ඇතුලට ගිහින් හන්ගෙමු වෙන කරන්න දෙයක් නෑ..
මාස කීපයක් ගත උනි.. ගයියා ගෙන් බේරීමට කැලෑ ජීවිතයට අප පුරුදු උනි.. රොබින්සන් අන්දරය කැලේය..
එහෙත් ගයියා ගේම අත ඇරනැත..
ඔහුගේ ප්‍රොෆෙෂනල් හොතබුවන් වන.. බඩී පූස් ජයා හා සංකපාල ඇතුළු ටීම් එක පිස්සු බල්ලන් සේ අපිව සොයයි..
ඒතර truth කාරයාද බ්‍රීෆ් කේස් එකේ ඇති සල්ලි වලට පෙරේත කමේ ඉව අල්ලමින් සිටී..
to be continued...
Last edited:












