EK Married Club-5

Status
Not open for further replies.

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
still requires a pretty large backyard..
Unless you mean you bury them on the same spot.. however, if you consider the time a body takes to decompose down to just bones so that you can dump another one, your age will have to be measured in light years.. :P

dont have to wait till the body decays. or should i? :dull:

:P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ උඹට අර ලැප්ටොප් චාජර් එක එපාද ? අන්න ඊබේ එකෙන් වෝනින් එවලා එකට ගෙව්වේ නෑ කියලා.. :(

    මල හොට්ටයි :baffled: මම තායිලන්ඩ් වලින් එකක් ගත්තනේ බන් :oo: දැන් මොකෝ කරන්නේ ? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එකේ ඔරලෝසුව කැඩිලා (ඩෑශ් එකේ තියෙන )
    ඒවා හදන තැනක් දන්න කෙනෙක් ඉන්නවද ? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල හොට්ටයි :baffled: මම තායිලන්ඩ් වලින් එකක් ගත්තනේ බන් :oo: දැන් මොකෝ කරන්නේ ? :baffled:
    අවුලක් නෑ.. වැඩිම උනොත් උන් අකවුන්ට් ඒක බ්ලොක් කරලදායි.. එහෙම කලොත් අලුත් එකක් හදනවා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාර් එකේ ඔරලෝසුව කැඩිලා (ඩෑශ් එකේ තියෙන )
    ඒවා හදන තැනක් දන්න කෙනෙක් ඉන්නවද ? :rolleyes:

    අත් ඔරලෝසුවක් අලෝපන් :rofl: දන්නේ නෑ බන් තැනක් :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාර් එකේ ඔරලෝසුව කැඩිලා (ඩෑශ් එකේ තියෙන )
    ඒවා හදන තැනක් දන්න කෙනෙක් ඉන්නවද ? :rolleyes:
    ඔරලෝසු හදන එකෙකුටම දිඉපන්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ.. වැඩිම උනොත් උන් අකවුන්ට් ඒක බ්ලොක් කරලදායි.. එහෙම කලොත් අලුත් එකක් හදනවා :D

    සෙලර් ට ශේප් එකේ කියපන් වැරදීමක් කියල ඌ අයින් කරයි නේ ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙන් ගත්ත චාර්ජර් එක 800 බාත් උනේ .. ඔරිජිනල්ම එකක් හම්බුනේ හෙන ලාබයි කොසෝ !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෙලර් ට ශේප් එකේ කියපන් වැරදීමක් කියල ඌ අයින් කරයි නේ ? :confused:
    දැන් පරක්කු වැඩි ඒකට.. ඊබෙ එකෙන් account එකේ unpaid item එකක් තියනවා කියලා නෝට් කරලා ඉවරලු. වෙන මුකුත් අවුලක් නෑ හැබැයි.. බ්ලොක් කරලත් නෑ, negative feedback ඇත්තෙත් නෑ.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙන් ගත්ත චාර්ජර් එක 800 බාත් උනේ .. ඔරිජිනල්ම එකක් හම්බුනේ හෙන ලාබයි කොසෝ !!
    බාත් 800 කියන්නේ රුපියල් වලින් කීයද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් පරක්කු වැඩි ඒකට.. ඊබෙ එකෙන් account එකේ unpaid item එකක් තියනවා කියලා නෝට් කරලා ඉවරලු. වෙන මුකුත් අවුලක් නෑ හැබැයි.. බ්ලොක් කරලත් නෑ, negative feedback ඇත්තෙත් නෑ.. :dull:

    :oo::( මම හිතුවේ උඹේ එකවුන්ට් එකේ මොකද්ද සීන් එකක් ගිය නිසා අප්සෙට් වෙලා ඇති කියල .. මල මගුලයි :baffled:
     
    Status
    Not open for further replies.