EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කණාමැදිරියා;14865899 said:
    කොහොමද මේ පාර කරන්ට් බිල් එක:P
    උඹ ඔය පස්චාත් බාගය කුලියට දෙන්න නේද වටින් පිටින් එන්නේ ලයිට් බිල් ගැන අහලා ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D

    හලේ දැන්මම දපංකො.... :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D
    :oo::P:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මු නගින්න ඉස්සෙල්ලා කියලා මුං පරම්පරාගත් කොට්ට පොර ශුරයො කියලා අනිත් උන්ව පාච්චල් කරලා පස්සෙ එ වාඩුව අරන් අරුන් වැටුනාට පස්සෙ එකයි ඔය කොන්ද රිදෙන්නෙ:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........

    ekpastry.jpg

    හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D

    :oo: කටට කෙල උනනවා යකෝ..... පොඩි උන්ට කන්න දීලා දිරවලා ඉවර වෙනකම් ඉදලා නෙවේද මේවා දැම්මේ........ :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ම ආවොත් පුළුවන්..........
    16ක් හැදුවා......දැනට 4ක් ඉවරයි..........තාත්තා 2යි, පුතා 2යි.....
    දුව පටන් ගත්ත ම ඇප නෑ.........:P:baffled::dull:

    :oo: :cool: සංකපාලයෝ...... යමුදෝ.......?? :rolleyes: :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හදන්න කියල දෙන්නම්.............
    ඕනම කරන දේ හොයා ගෙන ෆ්‍රිජ් එකේ දාල තියාගෙන ඉදපල්ලා.......
    ඕනම දේ තමා පේස්ට්‍රි මාගරීන්............

    :oo: :frown: දැන් ඔය පේස්ට්‍රි මාගරින් එක තියෙන්නේ, අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරයි කියලා නම් කියන්න එපා........ :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: :cool: සංකපාලයෝ...... යමුදෝ.......?? :rolleyes: :love:
    :dull: මුගෙන් රෙසපිය ඉල්ලගෙන උඹලෑ නෝනට කියලා හදා ගංකො...
    මං නං බැදලා නැති නිසා කමක් නෑ යන්න ඇහුවට..
    මේකගෙ විසේ බලහල්ලකො :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කණාමැදිරියා;14865899 said:
    කොහොමද මේ පාර කරන්ට් බිල් එක:P

    උඹ ඔය පස්චාත් බාගය කුලියට දෙන්න නේද වටින් පිටින් එන්නේ ලයිට් බිල් ගැන අහලා ? :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1550273

    :oo: මේ පේනවනේ මෙහේ අපේ එකෙක්, ලයිට් බිල අඩු කරන්න කියලා දෙන්න ගිහින් ඉල්ලගෙන කනවා....... :( :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: මුගෙන් රෙසපිය ඉල්ලගෙන උඹලෑ නෝනට කියලා හදා ගංකො...
    මං නං බැදලා නැති නිසා කමක් නෑ යන්න ඇහුවට..
    මේකගෙ විසේ බලහල්ලකො :rofl:
    බොසාව ජබුක් කරන ලදී....:dull:
     
    Status
    Not open for further replies.