පන්සලෙත් හෙන ගහන්න තරං උඹ මොකද්ද කලේ ?![]()

මෙහෙනම් හොඳටම පායලා....හෙන ගහනවා....![]()

පෙරහැරක්ද?![]()
පෙරහැරක් තියෙන්නම ඕනෙද පන්සල් යන්න...
අද පෝය...

අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........
![]()
හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........![]()

කෙල හැලේ
අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........
![]()
හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........![]()

ෆට්ට මචෝ අනිවා කියල දියන් ,අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා.........
![]()
හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........![]()

දැන් ම ආවොත් පුළුවන්..........කෙල හැලේ
මේ මං එන්ඩද ?![]()
![]()

දැන් ම ආවොත් පුළුවන්..........
16ක් හැදුවා......දැනට 4ක් ඉවරයි..........තාත්තා 2යි, පුතා 2යි.....
දුව පටන් ගත්ත ම ඇප නෑ.........![]()
දුවයි අම්මයි වගකිව්වම ඉවර වෙයි නෙහ්..
මගෙත්... මේ පාර කොට්ටපොරේ අප්සට් ගියා...කොන්ද රිදෙනවා කොට්ටපොර ගුටි කාල
කනාමුට්ටියයි යෝගට් කැවිල්ලයි ගොඩ 