EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ මොන රටෙන්ද බැන්දෙ ... 1000 ට තිබ්බ එක තමයි 5000 කරල තියෙන්නෙ :confused:
    ලංකාවෙන් බැන්දෙ:oo: වෙන්න ඇති 3500ක් දුන්නා පඩුරු විදියට වෙන්න ඇති වැඩිපුර සල්ලි දෙන්න ඇත්තෙ අනික සල්ලි දුන්නෙ වයිෆ්ගෙ පැත්තෙන්:yes::cool:
    :angry::angry: ඉතිං ඒක තමා මනුස්සයෝ කියන්නෙ....
    ඔන්න 5000 දුන්නට කමක් නෑ අරවා ආන්ඩුව ගානෙ කරනවා නං.. නෑ නෙ :oo::no:
    අර එකව්න්ට් එකේ පාස්වර්ඩ් එක උඹ හිතාමතාම නේද අමතක කොලේ .. ඇත්ත කියාපං :rofl:
    :Pමොන
    එහෙනං මූ 7න් 3හමාරක් දැනට ඉවර කරලා වෙන්න ඇති.. :lol:
    :no: පඩුරු වෙන්න ඇති අනිත් ටික මචන් සතුටෙන් දෙන්න ඇත්තෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි...
    * හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු....
    :baffled:

    :lol: :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවෙන් බැන්දෙ:oo: වෙන්න ඇති 3500ක් දුන්නා පඩුරු විදියට වෙන්න ඇති වැඩිපුර සල්ලි දෙන්න ඇත්තෙ අනික සල්ලි දුන්නෙ වයිෆ්ගෙ පැත්තෙන්:yes::cool:

    :Pමොන

    :no: පඩුරු වෙන්න ඇති අනිත් ටික මචන් සතුටෙන් දෙන්න ඇත්තෙ

    උඹේ නෝනා මැඩම් බැන්ද දවසෙ ඉදලමයි උඹට කොකං පෙන්නලා තියෙන්නෙ එහෙනං :cool::rofl:

    සුනිමල් උන්නාන්සෙ :rofl::rofl:

    ඔව් ඔව්.... එහෙම වෙන්න ඇති.. උඹ කොයි දේවාලෙදිද බැන්දෙ. ? :rolleyes::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවා ජබුක්, හුටා කාන්තාරේ ලින් නෑනේ......:baffled:
    ලැට් වලකටවත් ජබුක්....

    ලැට් වලවලුත් නැහැ කෙලින්ම මුහුදට:P
    ජබුක් නෙමෙ අපි ඉතින් සල්ලි කාරයොනෙ එ නිසා වැඩි පුර දුන්නෙ:rofl:
    :rofl: :rofl: ඔටුව තෙල් ළිඳෙ
    :angry::P:P
    නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි...
    * හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු....
    :baffled:

    ෆල ෆල නරියා අපි මස් කැවට ගෙ මැද්දෙ එලලන් කන්නෙ නැහැ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලංකාවෙන් බැන්දෙ:oo: වෙන්න ඇති 3500ක් දුන්නා පඩුරු විදියට වෙන්න ඇති වැඩිපුර සල්ලි දෙන්න ඇත්තෙ අනික සල්ලි දුන්නෙ වයිෆ්ගෙ පැත්තෙන්:yes::cool:

    :Pමොන

    :no: පඩුරු වෙන්න ඇති අනිත් ටික මචන් සතුටෙන් දෙන්න ඇත්තෙ
    සතුටෙන් දුන්නට දැන් ඒ අය දුක්වෙනවා ඇති.... :oo::rolleyes:;):P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයේ උඹව බඳින්න තියෙන්නේ ගහක තමා....:baffled:;):P

    කවුද බන් ආයෙ ඕකව බඳින්නෙ :rofl:

    ලංකාවෙන් බැන්දෙ:oo: වෙන්න ඇති 3500ක් දුන්නා පඩුරු විදියට වෙන්න ඇති වැඩිපුර සල්ලි දෙන්න ඇත්තෙ අනික සල්ලි දුන්නෙ වයිෆ්ගෙ පැත්තෙන්:yes::cool:

    1000 ට 3500ක් දෙන උඹලවගෙ ඡන්දෙවත් නොගහපු පාක්ෂිකයො ඉන්න රටෙ 5000 ත් කජ්ජක්ද කිව්වලු :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවෙන් බැන්දෙ:oo: වෙන්න ඇති 3500ක් දුන්නා පඩුරු විදියට වෙන්න ඇති වැඩිපුර සල්ලි දෙන්න ඇත්තෙ අනික සල්ලි දුන්නෙ වයිෆ්ගෙ පැත්තෙන්:yes::cool:

    :Pමොන

    :no: පඩුරු වෙන්න ඇති අනිත් ටික මචන් සතුටෙන් දෙන්න ඇත්තෙ
    පඩුරු දෙන්න උඹ බැන්දේ දිසාපාමොක්ගේ දුවවද ? :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹේ නෝනා මැඩම් බැන්ද දවසෙ ඉදලමයි උඹට කොකං පෙන්නලා තියෙන්නෙ එහෙනං :cool::rofl:

    සුනිමල් උන්නාන්සෙ :rofl::rofl:

    ඔව් ඔව්.... එහෙම වෙන්න ඇති.. උඹ කොයි දේවාලෙදිද බැන්දෙ. ? :rolleyes::rofl:
    බැන්ද හොටෙල් එකෙදි කුරුනැගල එකක්:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැට් වලවලුත් නැහැ කෙලින්ම මුහුදට:P
    ජබුක් නෙමෙ අපි ඉතින් සල්ලි කාරයොනෙ එ නිසා වැඩි පුර දුන්නෙ:rofl:

    :angry::P:P

    ෆල ෆල නරියා අපි මස් කැවට ගෙ මැද්දෙ එලලන් කන්නෙ නැහැ :rofl:
    සල්ලිකාරයා සල්ලිකාරයා... ඒ ගැන නං ප්‍රස්නයක් නෑ... :yes::cool:
    :rofl: හා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සතුටෙන් දුන්නට දැන් ඒ අය දුක්වෙනවා ඇති.... :oo::rolleyes:;):P
    :confused:
    කවුද බන් ආයෙ ඕකව බඳින්නෙ :rofl:

    1000 ට 3500ක් දෙන උඹලවගෙ ඡන්දෙවත් නොගහපු පාක්ෂිකයො ඉන්න රටෙ 5000 ත් කජ්ජක්ද කිව්වලු :baffled:
    නැහැ බන් සාමන‍‍යෙන් හොටෙල් එකට ආපු නිසා දෙනවා ඇති මොකද එ ගැනි ලගට නොගිහින් අපි ලගට ආපු නිසා දුන්නද දන්නෙ නැහැ:dull::cool:
    පඩුරු දෙන්න උඹ බැන්දේ දිසාපාමොක්ගේ දුවවද ? :oo:

    එ වගෙ තම්යි එ ගමෙ දිසාපාමොක් පොර තම්යි:yes::cool:
    සල්ලිකාරයා සල්ලිකාරයා... ඒ ගැන නං ප්‍රස්නයක් නෑ... :yes::cool:
    :rofl: හා :rofl:
    :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused:

    නැහැ බන් සාමන‍‍යෙන් හොටෙල් එකට ආපු නිසා දෙනවා ඇති මොකද එ ගැනි ලගට නොගිහින් අපි ලගට ආපු නිසා දුන්නද දන්නෙ නැහැ:dull::cool:

    එ වගෙ තම්යි එ ගමෙ දිසාපාමොක් පොර තම්යි:yes::cool:

    :rofl::rofl:
    වැඩි තැනට වැඩි තැනමයි කියලා කථාවකුත් තියෙනවා නෙහ් :cool::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool::cool: ආවු ආවු.. :rofl:
    වෙඩින් ෆොටො එකක්වත් නෙට් එකට දාන්න බැහැනෙ හෙලුවෙන් ඉන්න හුට්ටියන්ට ඔලුව දාලා මෙකෙ මඩ ගහන්න ගනි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මටනම් තාම ඕක සුවර් නෑ ... යුනිලීවර් කාරයො ඉතින් බඩු විකුණන්න දස්සයොනෙ :baffled:

    :oo: අනේ මන්දා බං.... ඒක ගත්ත දවසේ ඉදන් ඒකට දැම්මේ පාරේ ලයින් එකෙන් එන වතුර....... ඒත් ඒකේ උඩම තියෙන ෆිල්ටර් එක දැන් දුඹුරු පාට වෙලා...... වතුරත් උඩින් දාලා ටික වෙලාවෙන් යටින් ගන්න පුලුවන්..... ඔච්චර ඉක්මනට ඔය කියන තරම් හොද පෙරිල්ලක් වෙනවද මන්දා........ :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙඩින් ෆොටො එකක්වත් නෙට් එකට දාන්න බැහැනෙ හෙලුවෙන් ඉන්න හුට්ටියන්ට ඔලුව දාලා මෙකෙ මඩ ගහන්න ගනි :rofl:
    ඇයි ඉස්සර ෆේස්බුක් එකේ දාලා තිබුනා නේද ? :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැහැ බන් සාමන‍‍යෙන් හොටෙල් එකට ආපු නිසා දෙනවා ඇති මොකද එ ගැනි ලගට නොගිහින් අපි ලගට ආපු නිසා දුන්නද දන්නෙ නැහැ:dull::cool:

    කමන්නෑ බන් ... දැන් මොකෝ ආපහු ගන්න කියලයැ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙඩින් ෆොටො එකක්වත් නෙට් එකට දාන්න බැහැනෙ හෙලුවෙන් ඉන්න හුට්ටියන්ට ඔලුව දාලා මෙකෙ මඩ ගහන්න ගනි :rofl:
    ඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: අනේ මන්දා බං.... ඒක ගත්ත දවසේ ඉදන් ඒකට දැම්මේ පාරේ ලයින් එකෙන් එන වතුර....... ඒත් ඒකේ උඩම තියෙන ෆිල්ටර් එක දැන් දුඹුරු පාට වෙලා...... වතුරත් උඩින් දාලා ටික වෙලාවෙන් යටින් ගන්න පුලුවන්..... ඔච්චර ඉක්මනට ඔය කියන තරම් හොද පෙරිල්ලක් වෙනවද මන්දා........ :rolleyes:
    අපේ ආච්චිලාගෙ ගෙදර තියෙන ෆිල්ටර් එකේ... වතුර උඩට දැම්මම විනාඩි 10ක් විතර යනවනෙ බං බොන්න ගන්න :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙඩින් ෆොටො එකක්වත් නෙට් එකට දාන්න බැහැනෙ හෙලුවෙන් ඉන්න හුට්ටියන්ට ඔලුව දාලා මෙකෙ මඩ ගහන්න ගනි :rofl:
    අම්මෝ, ඉල්ලගෙන කන්න එපා....:no:
     
    Status
    Not open for further replies.