ලංකාවෙන් බැන්දෙඋඹ මොන රටෙන්ද බැන්දෙ ... 1000 ට තිබ්බ එක තමයි 5000 කරල තියෙන්නෙ![]()
වෙන්න ඇති 3500ක් දුන්නා පඩුරු විදියට වෙන්න ඇති වැඩිපුර සල්ලි දෙන්න ඇත්තෙ අනික සල්ලි දුන්නෙ වයිෆ්ගෙ පැත්තෙන්

ඉතිං ඒක තමා මනුස්සයෝ කියන්නෙ....
ඔන්න 5000 දුන්නට කමක් නෑ අරවා ආන්ඩුව ගානෙ කරනවා නං.. නෑ නෙ
අර එකව්න්ට් එකේ පාස්වර්ඩ් එක උඹ හිතාමතාම නේද අමතක කොලේ .. ඇත්ත කියාපං![]()
මොනඑහෙනං මූ 7න් 3හමාරක් දැනට ඉවර කරලා වෙන්න ඇති..![]()
පඩුරු වෙන්න ඇති අනිත් ටික මචන් සතුටෙන් දෙන්න ඇත්තෙ



