Rep power එක

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අද ලොග් වෙලා බලද්දී එක Rep power 3 ක් වෙලා !
    මේකට ඉතින් වග කියන්න ඕන උබලම තමයි !
    කොහොමව්නත් මට හරිම සතුටුයි !
    ඉතින් මම හදවතින්ම ස්තුතිවන්තවෙනවා මට Rep දීපු නොදීපු හැමෝටම!
    අද ඉදල ඔයාලට සලකන්නේ 3 කින් හොදේ!:rofl:

    images
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි නෙමෙ වග කියන්න ඔන ඔකටනම් උබ උබ එලකිරි ඇවිත් අදට අවුරුදු 2ක්
    වෙලා එ නිසා තම්යි රෙප් පවර් එක වැඩි වෙලා තියෙන්නෙ අපි වග කියන්න ඔන උබෙ කොටු වැඩි උනානම්

    කොහොම උනත් සුබ පතනවා අවුරුදු 2ට එලකිරි ජිවිතෙ
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අපි නෙමෙ වග කියන්න ඔන ඔකටනම් උබ උබ එලකිරි ඇවිත් අදට අවුරුදු 2ක්
    වෙලා එ නිසා තම්යි රෙප් පවර් එක වැඩි වෙලා තියෙන්නෙ අපි වග කියන්න ඔන උබෙ කොටු වැඩි උනානම්

    කොහොම උනත් සුබ පතනවා අවුරුදු 2ට එලකිරි ජිවිතෙ

    ah ehemada api oya ststem eka gana wadi danumak na itin:oo: