මම දන්නව කවද හරි ඉක්මනට ඕක වෙනව කියල.. මේ පිස්සු ගෑනු අදින ඇදුම් දැක්කම යන්නෙ කොහෙද කියලවත් මතක නැහැ.. තත්පර කීපයකට මෙමරි අවුට් යනව. ආයිත් මෙමරි එද්දි මහපාර මැද වාහන ගොඩේ බයික් එකේ මම..![]()
අම්මපා උඹේ කටේ රුපියල් පහේ කාසි දාන්න වටිනවා මේ කතාවට........ පට්ටම ඇත්ත.... බයික් එකේ යන නිසා මටත් අදාලයි ඔය කතාව.......


Last edited:






