EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දන්නව කවද හරි ඉක්මනට ඕක වෙනව කියල.. මේ පිස්සු ගෑනු අදින ඇදුම් දැක්කම යන්නෙ කොහෙද කියලවත් මතක නැහැ.. තත්පර කීපයකට මෙමරි අවුට් යනව. ආයිත් මෙමරි එද්දි මහපාර මැද වාහන ගොඩේ බයික් එකේ මම..:yes::yes:

    අම්මපා උඹේ කටේ රුපියල් පහේ කාසි දාන්න වටිනවා මේ කතාවට........ පට්ටම ඇත්ත.... බයික් එකේ යන නිසා මටත් අදාලයි ඔය කතාව....... :yes::yes:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මපා උඹේ කටේ රුපියල් පහේ කාසි දාන්න වටිනවා මේ කතාවට........ පට්ටම ඇත්ත.... බයික් එකේ යන නිසා මටත් අදාලයි ඔය කතාව....... :yes::yes:
    රෝද හතරක යනකොට තවත් හොඳයි. බලනවා කියල පේන්නෙත් නැහැනේ....;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මපා උඹේ කටේ රුපියල් පහේ කාසි දාන්න වටිනවා මේ කතාවට........ පට්ටම ඇත්ත.... බයික් එකේ යන නිසා මටත් අදාලයි ඔය කතාව....... :yes::yes:
    අනේ ඔව් බන් සිරාවටම.. පිස්සු හැදෙනව.. සමහර විට බයික් වල යන කෙල්ලො..කොටට ගහගෙන..බයික් එකේ යද්දි බාගෙට එළියෙ.. කොල්ලො ටික පැණි කූබි වගේ කෙල්ලො යන බයික් පස්සෙ යනව.. දැක්කමත් හිනා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::oo: නිකන් පේන දේ දැක්ක (බැලුව නෙමෙයි දැක්ක) කියල මොකෝ වෙන්නේ? :baffled::baffled:

    :oo: හා හා එහෙම නම් කමක් නෑ..... හැබැයි පුතේ වයිෆ් එක්ක යද්දි නම් නිකන් නෙවේ, උඹට සල්ලි දීලා පෙන්නුවත් බලන්න නම් යන්න එපා ඕවා.... උඹේ ඈස් දෙක උගුල්ලයි වයිෆ්....... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන්, කොල්ලව ගන්න ඉස්කෝලේ ලඟට ගියාම පිස්සු ඩබල් වෙනවා, සේරම ගැට සයිස් අම්මල දැන් එන්නේ ස්කූටර් වල, කොට සායවල්, කර පලපු ඇඳුම් ඇඳලා. බලනවා නෙමෙයි බැලෙනවා.... :baffled:;)
    වයිෆ් එක්ක යන වෙලාවට මාර ගේමක් දෙන්නේ නොදැක්ක වගේ යන්න, කරුමේ කියන්නේ එක පාරට බැලෙනවා....:dull:

    මමනම් කර මුලටම හිරවෙන්නේ මෙහෙ ඇඳුම් ගන්න කූල් ප්ලැනට් ඒකට එහෙම ගියාම..... අම්මටසිරි වෙනවා ඒකට එන එවුන්ව දැක්කම.... ඇටිකෙහෙල ගිලපු උගුඩුවා වගේ ඉතිං හොරෙන් බලන්න වෙන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හා හා එහෙම නම් කමක් නෑ..... හැබැයි පුතේ වයිෆ් එක්ක යද්දි නම් නිකන් නෙවේ, උඹට සල්ලි දීලා පෙන්නුවත් බලන්න නම් යන්න එපා ඕවා.... උඹේ ඈස් දෙක උගුල්ලයි වයිෆ්....... :rofl: :P
    බැලුව කියල තේරුනොත්, පෙන්නගෙන ගිය එකීටයි බලපු ඒකාටයි දෙන්නටම ඔරවනවා....:P
    (අත්දැකීම් නොවේ;):rolleyes::dull: )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන්.. ඒත් එච්චරටම ගැඹුරටම පේයි කියල හිතන්නෙ නැතුව ඇති. පව් බන්..
    අනිත් දවසෙ මම බයික් එකට ස්පයි කැම් එකක් සෙට් කරගන්න ඕනි... එහෙම වුනොත් සීන් ගොඩාාාාක් බලාගන්න පුලුවන් :baffled::baffled:

    මොකෝ පස්සේ ආයේ විශේෂ අවස්ථා බලන්නද.......? :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: හා හා එහෙම නම් කමක් නෑ..... හැබැයි පුතේ වයිෆ් එක්ක යද්දි නම් නිකන් නෙවේ, උඹට සල්ලි දීලා පෙන්නුවත් බලන්න නම් යන්න එපා ඕවා.... උඹේ ඈස් දෙක උගුල්ලයි වයිෆ්....... :rofl: :P

    පිස්සුද බන්..ඒ වෙලාවට මම රොබෝ කෙනෙක් වගේ කෙලින්ම ඉස්සරහ බලන් යනව..ඒ වෙලාවට ඉස්සරහින් යන වාහනේක එකක් ගියත් මම කොහොම හරි ඕවර්ටේක් කරල දැක්කෙ නැහැ වගේ යනව..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෝද හතරක යනකොට තවත් හොඳයි. බලනවා කියල පේන්නෙත් නැහැනේ....;)

    එතකොට මාට්ටු වෙන්න තියෙන ඉඩ වැඩිනේ...... බයික් එකේ යනකොට නෝනා පිටිපස්සෙනේ...... ඉතිං ශේප් එකේ ඇහැ කොනින් බලන්න පුළුවන්....... හැබැයි ඒ පැත්තට ඔලුව හැරවුනොතින් බලන බඩු බනිස් වෙනවා...... :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන්, කොල්ලව ගන්න ඉස්කෝලේ ලඟට ගියාම පිස්සු ඩබල් වෙනවා, සේරම ගැට සයිස් අම්මල දැන් එන්නේ ස්කූටර් වල, කොට සායවල්, කර පලපු ඇඳුම් ඇඳලා. බලනවා නෙමෙයි බැලෙනවා.... :baffled:;)
    වයිෆ් එක්ක යන වෙලාවට මාර ගේමක් දෙන්නේ නොදැක්ක වගේ යන්න, කරුමේ කියන්නේ එක පාරට බැලෙනවා....:dull:

    ඔව් බන්.. ඒ වෙලාවට වයිෆ්ව ගෙදර දාලා එන්නෙ නැති එක ගැන දුක හිතෙනව බන්.. අයියෝ සල්ලි.. පිස්සු කොර වෙනව බන්.. දැන් ළමයි ඉන්න අම්මල ඉන්නෙ 16 කෑලි වගේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඔව් බන් සිරාවටම.. පිස්සු හැදෙනව.. සමහර විට බයික් වල යන කෙල්ලො..කොටට ගහගෙන..බයික් එකේ යද්දි බාගෙට එළියෙ.. කොල්ලො ටික පැණි කූබි වගේ කෙල්ලො යන බයික් පස්සෙ යනව.. දැක්කමත් හිනා..

    ඒක දවසක් රාජගිරියේ ට්‍රැෆික් එකේ ඉද්දිනේ පට්ටම ආතල් එකක් දැක්කේ කාර් එකක..... හම්මෝ මතක් වෙද්දීත්....... :D:D
     
    Status
    Not open for further replies.