Sony Xperia Phone Series..
මචංලා මට උදව්වක් ඹ්න
මම Sony Xperia Phone එකක් ගන්න ඉන්නෙ. ඉතින් මේ Sony Xperia එකේ ගොඩක් Series තියෙනවනෙ. හොඳ එක මොකක්ද කියලා දන්නෙ නෑ. දන්න කෙනෙක් කියනවද Sony Xperia එකේ කොයි Phone එකද හොඳ කියලා. Sony Xperia Z එකට යන්න නම් සල්ලි මදි මචෝ...
දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න..
meke Sony Xperia Phone Series eke podi list ekak thiyenawa.
http://www.cellsea.com/phones/lists/Sony

tikak hoyala balala ganinnn ...