සෝනි Xperia Series

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Sony Xperia Phone Series..:confused:

    මචංලා මට උදව්වක් ඹ්න :rolleyes:

    මම Sony Xperia Phone එකක් ගන්න ඉන්නෙ. ඉතින් මේ Sony Xperia එකේ ගොඩක් Series තියෙනවනෙ. හොඳ එක මොකක්ද කියලා දන්නෙ නෑ. දන්න කෙනෙක් කියනවද Sony Xperia එකේ කොයි Phone එකද හොඳ කියලා. Sony Xperia Z එකට යන්න නම් සල්ලි මදි මචෝ...:no:

    දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න..:yes:

    meke Sony Xperia Phone Series eke podi list ekak thiyenawa.

    http://www.cellsea.com/phones/lists/Sony :confused:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Udauwak Deepalla machan. Elakiri eke honda elakiri waddo tikak innawane. ane poddak balala kiyapan macho:confused:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    mokak gattath .. hodata hoyala balala ganin machannn!! kela karaganne nethuwaa!!

    Sony Xperia P 1 nam hodai luuuu .. :)
    xperia-p-black-android-smartphone-300x348.png
    GREEN-SMART-PHONE-Sony-Xperia-P.png


    http://www.sonymobile.com/global-en/products/phones/xperia-p/specifications/



    mama xperia U 1k awagena kela wela Ennee!!!! :( tikak hoyala balala ganinnn ...
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔහොම බාගෙට කිවුවම කොහොමද බන් උදවු කරන්නේ?
    උඹට දරන්න පුළුවන් ගානයි, උඹට ඕනේ මොන විදියේ එකක්ද කියලයි කිවුවොත් උදවු කරන්න පුළුවන්.

    හොඳ එකක් කියනවනම් ඉතින්....,

    Xperia J, P , S , Arco S, SL, SP, Ion, T, TX, V, Z.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචන් ඔක්කොම බලද්දී ගන්නවනම් හැමපැත්තෙන්ම වටිනම ෆෝන් එක මටනම් හිතෙන්නේ, මගේ ගාව තියෙන්නෙත් Xperia - P! :yes::yes: