Best 2.1 Subwoofer for PC

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං PC එකකට 2.1 subwoofer එකක් ඕන වෙලා තියෙනව, කලින් Creative a200 එකක් ගත්ත වැඩක් නෑ sounds හොඳ නෑ බං පස්සෙ වික්ක ඒක, අඩි 10*12 වගේ room එකකට ඇතිවෙන්න හොඳ sounds තියෙන 2.1 subwoofer එකක් කියහන්කො දන්න. Edifier වගේ 10ක් 12ක් වෙන ගණන් වලට නම් නෙවෙයි හොයන්නෙ 4 කට 5 කට විතර වගේ තමයි හොයන්නෙ
    sonicgear-morro-3-2.jpg

    Sonic gear morro 3 මේක නම් 3500 කට ගත හැකියි, මේක හොඳ නැද්ද ? නැත්නම් දන්න එකක් කියහන් හොඳ