ෆේක් ප්‍රශ්නය විසදුමක්

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
අහ් මෙ පරණ සෙට් එකම ඇවිත් ඉන්නෙ. මූව බෑන් කරාට වැඩක් නෑ බන් එකවුන්ට් තාමත් බර ගාණක් තියෙනවා. ඊයෙ පෙරේදා රෙප් නෑවෙව්වා මාව. මූ හිතනවා ඇති එමෙ කරාම මම කමෙන්ට් දාන එක නවතිනවා කියලා. ලොල්. මම කරන්නෙ එතකොට ගිහින් රෙප් කපපු උලව් ගැන නොකිය තව තවත් කියවලා බම්ප් පිට බම්ප් කරන එක ලොල්.
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අහ් මෙ පරණ සෙට් එකම ඇවිත් ඉන්නෙ. මූව බෑන් කරාට වැඩක් නෑ බන් එකවුන්ට් තාමත් බර ගාණක් තියෙනවා. ඊයෙ පෙරේදා රෙප් නෑවෙව්වා මාව. මූ හිතනවා ඇති එමෙ කරාම මම කමෙන්ට් දාන එක නවතිනවා කියලා. ලොල්. මම කරන්නෙ එතකොට ගිහින් රෙප් කපපු උලව් ගැන නොකිය තව තවත් කියවලා බම්ප් පිට බම්ප් කරන එක ලොල්.
    :rofl::rofl::yes:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    දැන් ලොගවුට් වෙලා බලං ඉන්නවා ඉතින් බල්ලා වගෙ. මල්ලි ieka fvagd fnaia tflka f,d,a fjkak fjk tljqkaga tll; flda f,d.a වෙන්න වෙන එහෙකට. දාන්න ඇවිත් කමෙන්ට් එකක්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එලකිරි එකේ ලොග් වෙන්නේ නැතිව anonymous (ඇනොනිමස් )වෙබ් කමන්ට්ස් දාලා යන්න පුලුවන් ක්‍රමයක් ඇති කරානම් හුඟක් අය ෆේක් එකවුන්ට් හදන එකක් නෑ. මේකේ ඇඩ්මින් ලොක්කා/නාකියා/අයියා/මාමා එහෙම කරලා දෙනවනම් ඒක මේ සයිට් එකටත් ඵලදායකයි.හුඟක් අය ඒකට කැමතියි.බය නැතිව රෙප් නැතිව යමක් කෙලින්ම කියන්න පුලුවන් නේද?

    Ei ubata hemadama Fake hala pana gihillada :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ලොගවුට් වෙලා බලං ඉන්නවා ඉතින් බල්ලා වගෙ. මල්ලි ieka fvagd fnaia tflka f,d,a fjkak fjk tljqkaga tll; flda f,d.a වෙන්න වෙන එහෙකට. දාන්න ඇවිත් කමෙන්ට් එකක්.
    :rofl::rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම නැතිම මෙහෙම නම්
    එහෙම උනාම කොහොම තියෙයි ද..
    එපා කොහොමත් ම..

    :no::no::no:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මොන fake එකෙන් ආවත් comments කියවන්නේ උබමනේ... ලජ්ජා නැද්ද බන් මිනිස්සුන්ගෙන් මෙහෙම බැනුම් අහන්න... යකෝ උබත් මිනිහෙක් නේද... උබේ හිත දන්නවනේ දවසකට උබ කොච්චර charter වෙනවද කියල... උබට නිකන් ඉන්නකොට හිතෙන්නේ නැද්ද උබ ගැන උබටම ලැජ්ජාවක්..

    you are wasted man....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම නැතිම මෙහෙම නම්
    එහෙම උනාම කොහොම තියෙයි ද..
    එපා කොහොමත් ම..

    :no::no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    අටුල මාමේ,
    එහෙම උනොත් කොල්ලයි බල්ලයි හැම එකාම මේකේ කොමෙන්ට් කරයි. ස්පෑම් සාගරයක් වෙයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    උබට මහන්සිද දැන් ෆෙක් හදලා උදෙට උදෙට ෆෙක් හදන්න ගියාම අමාරු ඇති නෙහ්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඈ....?? මේ අතුල මාමද....?? :oo::rolleyes:
    නෑ බං මම නම් හිතන්නේ නෑ.......
    මූ ලොග් වෙන්නේ ආරක්ෂක හමුදාවක තැනකින්.......මෙහේ ඉන්න එකෙක්.......
    වාසගම අමරසිංහ වගේ එකක්................
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    නෑ බං මම නම් හිතන්නේ නෑ.......
    මූ ලොග් වෙන්නේ ආරක්ෂක හමුදාවක තැනකින්.......මෙහේ ඉන්න එකෙක්.......
    වාසගම අමරසිංහ වගේ එකක්................

    ගුණදාස අමරසිංහ වත්ද?
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    උබට මහන්සිද දැන් ෆෙක් හදලා උදෙට උදෙට ෆෙක් හදන්න ගියාම අමාරු ඇති නෙහ්
    අවජාතක හිවලා මිනිස්සුන්ට මඩ ගහන්න ෆෙක් හද හද ඉදපන්
    තො රටට වැඩකුත් නැහැ මිනිස්සුන්ට වැඩකුත් නැහැ එලකිරියට වැඩකුත් නැහැ


    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුණදාස අමරසිංහ වත්ද?
    කවුද බං ඒ...........:confused:
    මේක දාපු එකා ගෙ ගල් කොළුව ද?:rofl:
    මම නම් අහල නෑ.......:no:

    සාහිත්‍යයට සේවය කරපු මනුස්සයෙක් නම් ඉන්නවා ආචාර්ය ගුණදාස අමරසේකර කියල නම්......
    මේකියන ලොන්තයා කවුද?:confused: