ela machan....
5+
ado uba marai, tanx ah apita ithin kawada yanna weida ohe
චිරි චිරි වැස්ස;14888091 said:පික්ෂුද බං, Monaco කියන්නෙ ලෝකෙ බරම අතු ඉන්න රටක්.මොකද මෙහෙ උන්ට tax free
ඒ හින්ද වෙන රටවල් වල ඉන්න බර අතු සේරම මෙහෙ ඇවිත් ගෙවල් එහෙම අරගෙන අර අති සුඛෝපබෝගිද මොනාද කියන වාහන එහෙම අරගෙන luxury life ගෙවනව.
ඉන්න උන්ගෙ දුප්පත් කම කොච්චරද කිවුවොත්.. මෙහෙ taxi දුවන්නෙත් latest ම vehicles විතරයි බං,. පරන ඒවට taxi දුවන්න තහනම්.
BMW,Benz,Audi වගේ පරන වගේ ඒව තමා taxi වලට තියෙන්නෙ
බන්ටු;14888128 said:අම්මටසිරි. වැඩිය දන්නේ නෑ මචන් එකයි උඹෙන් ඇහුවේ. මොනා හරි අවුලක් කියවුනනම් සමාවෙයන් හරිය? ශා පට්ටයිනේ . එහෙනම් දෙයියනේ කියල හොඳින් ඉඳපන්.
![]()
මට visa තියෙන්නෙ italy. ඉතින් මම අවුරුද්දකට සැරයක් italy එනව visa එක renew කරගන්න.
ඒත් අම්මයි තත්තයි ඉන්නෙ monaco, ඒ නිසා මම visa එකත් අරන් ටික දවසක් මෙහෙ ඉදල තමා ලංකාවට යන්නෙ.
nxt month මම ලංකාවෙ
බන්ටු;14887915 said:නොදකින් අසහනකාරයා
![]()

චිරි චිරි වැස්ස;14887317 said:ආය වැස්ස ෆටන්ගත්ත බොල.වැස්ස පායල අවුව වැටුනම තමා
කස්ටිය ටොයින් ටොයින්...
පහුගිය ටිකෙත් පොඩි අවුවක් වැටුන.
ඒ ටිකටත් මුන් තඩි ජැකට් එකෙන් වියත් බාගෙ ඇදුමට බැස්සනෙ..
අහෝ සංසාරේ කාට කියන්නද මේව

චිරි චිරි වැස්ස;14888150 said:මොන අවුල්ද මචං...
මමනම් මෙහෙ නවතින්න නෙමේ බං ආවෙ.![]()
මට visa තියෙන්නෙ italy. ඉතින් මම අවුරුද්දකට සැරයක් italy එනව visa එක renew කරගන්න.
ඒත් අම්මයි තත්තයි ඉන්නෙ monaco, ඒ නිසා මම visa එකත් අරන් ටික දවසක් මෙහෙ ඉදල තමා ලංකාවට යන්නෙ.
nxt month මම ලංකාවෙ
Renew කරන එක මල ඇනේ නේ? 
මම ඊයෙ උඹලගෙ බඩු පොට් එකට ගියා..
බන්ටු;14888178 said:ඒකොහෙද බොල ?![]()
අනික ඉතින් උඹ නොගියොත් තමා පුදුමේ
බන්ටු;14888171 said:ආ.. එල එල. අර සර්ජෝනේද මොකක්ද එකද?Renew කරන එක මල ඇනේ නේ?
කොහොම උනත් සතුටුයි Europe පැත්තට නෑ කම් කියන එකෙක් මුණගැහිච්ච එකගැන.
ඒ හුයන්න තමා.
එෆා වෙනව ඒක හද හද ඉන්න ගියාම
බන්ටු;14888178 said:ඒකොහෙද බොල ?![]()
අනික ඉතින් උඹ නොගියොත් තමා පුදුමේ




උඹ බබා.. යකෝ තොගේ බඩු පොට් එක තියෙන තැන තෝ දන්නෙ නැද්ද..?
සිංදු කියලා මං හොයාගත්තු සල්ලී
අද කුඩු වෙනවා මල්ලී
පන් මල්ලට දාගත් පොඩි බඩු කෑලී
ඇයි මිල වැඩි මුදලාලී
අපි කන හැටි ලිපවත් දන්නෑ නංගී
හිටියට මම Hit වී
සංගීතෙන් මම හොඳටම නසරානී
මේ කලාවේ හැටී
ආර්ථිකේ හරි දරුණුයි
අපෙ අතමිට දැන් නම් Full සුද්දයි
බඩු මිල උස්සයි
අපෙ ගෙදර ගෑනි මට පුප්පයි
පොලියට ගෙන Visual කෙරුවයි
Sponsoer ව කපලා TV එකේ යයි
Companyයෙන් ගේමක් ඇද්දයි
මං එයින් බේරුනේ වැඳ වැටිලයි
D.N.A Track එක කෙරුවයි
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
තුන්වේලෙන් වේලක් කාලයි
මම Music කෙරුවේ Famous වෙන්නයි
FM වල Rash එක බෝමයි
Forms පුරවලා පෑනත් ඉවරයි
Waiting List එක හැතැම්මක් දිගයි
Bata දෙක ගෙවුනෙ කොළඹටමයි
දැම්මත් මම Rap සද්දේ
ගෙදරින් මට මහ යම යුද්ධේ
මගෙ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නෑ මේ මට පෙම් බැන්දේ
Prado Pajaro මට නෑනේ
Foot Borad එකේ එල්ලෙන්නේ
එහෙමයි Concerte වල යන්නේ
රුපියල් දාහයි උන් මට දෙන්නේ
මම උන්ටත් හෙන ඉල්ලන්නේ
ඒ දාහෙන් රෑ Set වෙන්නේ
මං වැනි වැනි ගෙදරට එන්නේ
ගෑණී මගේ ඇගට ගොඩ වෙන්නේ
ලංකාවේ Music පල් පට්ටයි
මට නම් මේ හැම දැන් තිත්තයි
Black Spider අයියලා නම් කියවයි
කෙලවෙන්නේ මේ මටමයි
වෙනින් කලාවක් හොයාගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
සිංදු නම් එපා කොහොම කොහොම හරි කරපල්ලා බං බිස්නස්
කිව්වත් වගේ බොට මීට වඩා පැණි බේරෙන ටිකක් ගන්න තිබුන.![]()



උඹ බබා.. යකෝ තොගේ බඩු පොට් එක තියෙන තැන තෝ දන්නෙ නැද්ද..?
සිංදු කියලා මං හොයාගත්තු සල්ලී
අද කුඩු වෙනවා මල්ලී
පන් මල්ලට දාගත් පොඩි බඩු කෑලී
ඇයි මිල වැඩි මුදලාලී
අපි කන හැටි ලිපවත් දන්නෑ නංගී
හිටියට මම Hit වී
සංගීතෙන් මම හොඳටම නසරානී
මේ කලාවේ හැටී
ආර්ථිකේ හරි දරුණුයි
අපෙ අතමිට දැන් නම් Full සුද්දයි
බඩු මිල උස්සයි
අපෙ ගෙදර ගෑනි මට පුප්පයි
පොලියට ගෙන Visual කෙරුවයි
Sponsoer ව කපලා TV එකේ යයි
Companyයෙන් ගේමක් ඇද්දයි
මං එයින් බේරුනේ වැඳ වැටිලයි
D.N.A Track එක කෙරුවයි
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
තුන්වේලෙන් වේලක් කාලයි
මම Music කෙරුවේ Famous වෙන්නයි
FM වල Rash එක බෝමයි
Forms පුරවලා පෑනත් ඉවරයි
Waiting List එක හැතැම්මක් දිගයි
Bata දෙක ගෙවුනෙ කොළඹටමයි
දැම්මත් මම Rap සද්දේ
ගෙදරින් මට මහ යම යුද්ධේ
මගෙ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නෑ මේ මට පෙම් බැන්දේ
Prado Pajaro මට නෑනේ
Foot Borad එකේ එල්ලෙන්නේ
එහෙමයි Concerte වල යන්නේ
රුපියල් දාහයි උන් මට දෙන්නේ
මම උන්ටත් හෙන ඉල්ලන්නේ
ඒ දාහෙන් රෑ Set වෙන්නේ
මං වැනි වැනි ගෙදරට එන්නේ
ගෑණී මගේ ඇගට ගොඩ වෙන්නේ
ලංකාවේ Music පල් පට්ටයි
මට නම් මේ හැම දැන් තිත්තයි
Black Spider අයියලා නම් කියවයි
කෙලවෙන්නේ මේ මටමයි
වෙනින් කලාවක් හොයාගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
සිංදු නම් එපා කොහොම කොහොම හරි කරපල්ලා බං බිස්නස්


ෆට්ට

චිරි චිරි වැස්ස;14888234 said:ඔව් ඔව් බං.ඒ හුයන්න තමා.
එෆා වෙනව ඒක හද හද ඉන්න ගියාම

උඹ බබා.. යකෝ තොගේ බඩු පොට් එක තියෙන තැන තෝ දන්නෙ නැද්ද..?
සිංදු කියලා මං හොයාගත්තු සල්ලී
අද කුඩු වෙනවා මල්ලී
පන් මල්ලට දාගත් පොඩි බඩු කෑලී
ඇයි මිල වැඩි මුදලාලී
අපි කන හැටි ලිපවත් දන්නෑ නංගී
හිටියට මම Hit වී
සංගීතෙන් මම හොඳටම නසරානී
මේ කලාවේ හැටී
ආර්ථිකේ හරි දරුණුයි
අපෙ අතමිට දැන් නම් Full සුද්දයි
බඩු මිල උස්සයි
අපෙ ගෙදර ගෑනි මට පුප්පයි
පොලියට ගෙන Visual කෙරුවයි
Sponsoer ව කපලා TV එකේ යයි
Companyයෙන් ගේමක් ඇද්දයි
මං එයින් බේරුනේ වැඳ වැටිලයි
D.N.A Track එක කෙරුවයි
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
තුන්වේලෙන් වේලක් කාලයි
මම Music කෙරුවේ Famous වෙන්නයි
FM වල Rash එක බෝමයි
Forms පුරවලා පෑනත් ඉවරයි
Waiting List එක හැතැම්මක් දිගයි
Bata දෙක ගෙවුනෙ කොළඹටමයි
දැම්මත් මම Rap සද්දේ
ගෙදරින් මට මහ යම යුද්ධේ
මගෙ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නෑ මේ මට පෙම් බැන්දේ
Prado Pajaro මට නෑනේ
Foot Borad එකේ එල්ලෙන්නේ
එහෙමයි Concerte වල යන්නේ
රුපියල් දාහයි උන් මට දෙන්නේ
මම උන්ටත් හෙන ඉල්ලන්නේ
ඒ දාහෙන් රෑ Set වෙන්නේ
මං වැනි වැනි ගෙදරට එන්නේ
ගෑණී මගේ ඇගට ගොඩ වෙන්නේ
ලංකාවේ Music පල් පට්ටයි
මට නම් මේ හැම දැන් තිත්තයි
Black Spider අයියලා නම් කියවයි
කෙලවෙන්නේ මේ මටමයි
වෙනින් කලාවක් හොයාගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
සිංදු නම් එපා කොහොම කොහොම හරි කරපල්ලා බං බිස්නස්

බන්ටු;14888249 said:
තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි තැඹිලි ......
අන්න සින්දු පට්ට නේ බන්?![]()
චිරි චිරි වැස්ස;14888251 said:ෆට්ට
බන්ටු;14888263 said:මේ මේ කෑවනම් බිව්වනම් ගෙවල් වලට පලයල්ලා මෙතන හිඟන්නෝ වගේ සින්දු කියන්නේ නැතුව.
ආව මෙතන බඩුපොට් හොයාගෙන![]()
මේකත් අහපන්..
![]()