එහෙනං ඒක ආයෙත් පටන් ගනිනකො. එල්ලිලා ඉන්න බැරියෑ වවුලා වගෙ..වරදියි..............
සොමි අහිමි බඹරෙක් ය මා..................
නෑබං.....
බට්.......එල්ලිලා ඉන්න එකක් නැති කොට මහ වාතයි...........![]()
එහෙනං ඒක ආයෙත් පටන් ගනිනකො. එල්ලිලා ඉන්න බැරියෑ වවුලා වගෙ..වරදියි..............
සොමි අහිමි බඹරෙක් ය මා..................
නෑබං.....
බට්.......එල්ලිලා ඉන්න එකක් නැති කොට මහ වාතයි...........![]()
මැයි පළවන දා.....අනිත් පැත්ත හරවපිය කෝ....
පයි මැලවෙන දා......
ඉතිං ගෑණු ශෝක වෙන්නෙ නැදිද...????????
මුනුත් මේක ලව ලව ඉන්නව කියන්නෙ නැතුව.............![]()

නෑබං.....
බට්.......එල්ලිලා ඉන්න එකක් නැති කොට මහ වාතයි...........![]()
නිකන් ඉඳපන් බන් රෙද්දක් නොකර !! 
ඔය කියන්නේ... මම හිතුවා ලේලන්ඩ් කියලා.. පෙම්මුල්ල තියෙන්නේ ඒවයෙනෙ..![]()

රත්නේගේ ලේලන්ඩ් එකක නැග්ගනම් මගදී කැඩුනම දවසෙම ලව් කරත හැකි![]()

අමතක උනානේ කියන්න ...වල් රත්නේ හම්බයොන්ට බැන බැන අද මරක්කල ඇල්ල බලන්න ගිහින්![]()

එහෙනං ඒක ආයෙත් පටන් ගනිනකො. එල්ලිලා ඉන්න බැරියෑ වවුලා වගෙ..
ඔය දීල තියෙන්නේ උත්තරය මම කට අරින්න කලින් ම.............තොට එල්ලෙන්න වෙන්නේ ආයේ ඔය ලබ්බේ එල්ලුනොත්නිකන් ඉඳපන් බන් රෙද්දක් නොකර !!
![]()

ඔය දීල තියෙන්නේ උත්තරය මම කට අරින්න කලින් ම.............![]()

එහෙනම් දීපං කෝ මේකට උත්තර......කොහොම හරි ලේලන්ඩුත් සමබන්දයිනෙ...![]()

ඉතිං එල්. කිඹූලෝ, ඕක කරන්න තියන එකම විදිය කලින් කරපු විදියමයි කියලා හිතන් ඉන්නෙ මොකද ?ඔය දීල තියෙන්නේ උත්තරය මම කට අරින්න කලින් ම.............![]()
ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......ගෙදර දොරේ වැඩක් කරපන් බන් .. ඒක ඊට හොඳා !![]()
ඉතිං එල්. කිඹූලෝ, ඕක කරන්න තියන එකම විදිය කලින් කරපු විදියමයි කියලා හිතන් ඉන්නෙ මොකද ?


ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......
නොතේරුනි......
මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
වැඩක් නැතුව හෙන ලොන්තයි.......

දැං එහේ කරන්න දේකුත් නෑ නේ බං..............එහෙනම් ඕක අතහැරලා පල හිටපු එකටම![]()



එහෙනං ඔය අනන් මනන් පැත්තකට දාලා සිකියුරිටි ජොබක් කරපන්ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......
නොතේරුනි......
මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
වැඩක් නැතුව හෙන ලොන්තයි.......

එහෙනම් දීපං කෝ මේකට උත්තර......
කඩ්ඩෙං තියෙන්නේ ඈ..................
Who's having four legs & flies?![]()
